රියැලිටි තරඟ වලට අද වෙද්දි ගොඩක් දෙනෙක් සහභාගි වෙනවා.ඒ වගේම තමයි ඒ තරඟවලින් ජයග්‍රහණය කරලා නව කලාකරුවන් විදිහට ක්ෂේත්‍රයට එකතු වෙන පිරිසත් වැඩියි.හැබැයි ඒ විදිහට එන හැමෝටම මුලින් තමන්ට තිබ්බ ජනප්‍රියතාවය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි එදා වගේම අදටත් … Read the rest

එයා කරපු පළවෙනි කපුකම කිව්වා මේක. දවසක් මට කෝල් කරලා ඇහුවේ වයස කීයද කියලා.එදා පාන්දර තුන වෙනකන් විනුයි මායි කතා කළා
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වන ආදරණීය නිළියක් විදිහට විනූ සිරිවර්ධන හඳුන්වා දෙන්න පුළුවන්. විනූ දැන් විවාහ වෙලා ඉන්නෙ කථිකාචාර්යවරයෙක් සමඟිනු යි. මේ දෙන්නාගේ සරල සහ චාම් විවාහ මංගල්‍යය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. පසුගිය දවසක වැඩසටහනකට එක්වූ විනූ එයාලගේ … Read the rest

මම ඉපදිලා තියෙන්නෙම නළුවෙක් වෙන්න.පාරක් නැත්තම් පාර කපාගෙන හරි මට ඕන තැනට මම යනවා-කැළුම් ආර්යන්
ගෝරි, නිලංජනා, රන් සයුර, ඊතලය වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැළුම් ආර්යන් කියලා කියන්නේ. ඒ වගේම ලාංකික සිනමා තිරය මත නුදුරේම දිගහැරෙන Case No: 447 චිත්‍රපට හරහාද ඔහු ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි. … Read the rest

සැමියා කිව්වා ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා – උරේෂා රවිහරි
අපේ රටේ සිටින සුරූපී ගීත කෝකිලාවීයක් තමයි උරේෂා රවිහරි කියන්නේ.මීට වසර ගණනාවක සිටම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ඉතාමත් සුන්දර චිත්‍රපටි ගීත රැසකට රැසකට ගායන දායකත්වය ලබාදුන් ඇය අපේ රටේ සිටින අද්විතීය ගායන ශිල්පිනියක්.
ඒ වගේම ඇය ආදරණීය මවක් … Read the rest

ලොවක් මවිත කළ සිංහල නැට්ටුවා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ
ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ නාමයකි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. මුල්වරට මුළු යුරෝපය ම මවිත කළ සිංහල නැට්ටුවා ඔහු ය. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව යන රටවල් සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් … Read the rest

මාව ප්‍රසිද්ද නිලියක් කරලා දෙන්නම් කියලා අනන්තවත් අයුතු යෝජනා ඇවිත් තියෙනවා – ගයත්‍රී දිසානායක
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මිෂෙල්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී දිසානායක කියලා කියන්නේ. ඒ වගේම ඇය මිල්ලෑව වලව්ව, අහස් මාලිගා, මුතුලෙන්දොර, නීල පබළු, පිනි, සිල්ලර … Read the rest

විවාහ වුනාට මම තාම ඉස්කෝලේ ගිහින් ඉවර නැහැ.ඔහු මාව තේරුම් අරගෙන මට සහයෝගය දෙන සැමියෙක්-හිරුෂි පෙරේරා
මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම ඇය පහුගිය කාලයේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඇය … Read the rest

මම ආයෙත් පිළිකාවට ගොදුරු වෙලා.බෙහෙත් වලට යන ගාන ගැන මට හිතාගන්නවත් බැහැ
අපේ කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.ඇය නිරූපණය කරපු චරිත රැසකටම අදටත් ප්‍රේක්ෂකයන් එදා වගේම ආදරෙයි.ඒවගේම තමයි ඇයගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදිහට කලාවේ වැඩකටයුතුත් එක්ක … Read the rest

මම හරි ආසයි කොන්ඩෙ දිග් වෙනවට.කොන්ඩෙ දිග් වෙනවා කිව්වොත් තණකොල හරි කනවා.-වත්සලා දියලගොඩ
එදා සිට අද දක්වාම රංගන ක්ශේෂ්ත්‍රය තුළ දැක ගන්න ලැබෙන එන්න එන්නම තම සුන්දරත්වය රැකගෙන ඉන්න කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ කියන්නේ. වත්සලා දියලගොඩ රංගනය කල ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ කටකාර නිරාශා චරිතයට ඇයට හැමෝගෙම … Read the rest

විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අද (14) සිට දින 7ක කාලයක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.
තම ගැටළු නියමිත කාලය තුළ විසදීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තවත් සාකච්ඡාවක් පවත්වන බවයි ලංවිම ඉංජිනේරු සංගමයේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත කියා … Read the rest

මට එක බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නෑ බෝයිලා ගොඩක් හිටියා.මම යට ඇඳුම පවා අරන් දුන්නා එයාලට
සන්ජනා ගමආරච්චි කියන්නේ කොයි කවුරුත් දන්නා ආදරණීය රංගන ශිල්පිනියක්.ඇය ක්ෂේත්‍රය තුළ මේ වෙද්දි රංගන ශිල්පිනියක් ඒ වගේම වැඩසටහන් මෙහෙයවන නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගෙන අවසන්. රූප රාජිණි තරගාවලිය කින් කරළියට පැමිණෙන ඇය පසුකාලය නව රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න වරම් … Read the rest

පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා,අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා-නිරෝෂා විරාජිනී
අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජනී කියන්නේ. ඉතින් ඇය නොමැති සංගීතය ලෝකයක් ගැන හිතා ගන්නවත් බැරි තරම්. ඒ වගේම මේ වන විට ඇය රියැලිටි තරග වලින් ගුරුහරුකම් ලබා දෙමින් විනිසුරු මඩුල්ලේ කටයුතු කරනවා.එදා පටන් අද … Read the rest