Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම ආයෙත් පිළිකාවට ගොදුරු වෙලා.බෙහෙත් වලට යන ගාන ගැන මට හිතාගන්නවත් බැහැ 

Posted on March 15, 2023March 15, 2023

අපේ කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.ඇය නිරූපණය කරපු චරිත රැසකටම අදටත් ප්‍රේක්ෂකයන් එදා වගේම ආදරෙයි.ඒවගේම තමයි ඇයගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදිහට කලාවේ වැඩකටයුතුත් එක්ක එකතු එකතු වෙලා ඉන්නවා.

සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉන්න එකම දියණියයි.ඒ නිසාම තිසුරි ත් අම්මයි තාත්තයි එක්ක තමයි ජීවත් වෙන්නේ.ඇය විවාහ වුණත් සැමියා නැවක වැඩ කරන නිසා ගෙදර එන්න කාලෙකට පස්සේ.ඒ නිසාම නිසාම අම්මත් එක්කම තමයි තිසුරි ඉන්නේ.

පහුගිය කාල සීමාව පුරාවටම මේ රංගන ශිල්පිනිය එහෙමත් නැත්නම් සුසන්තා චන්ද්‍රමාලි මහත්මියව කලා කටයුතුවලින් අපට  දැකබලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.ඒකට හේතුව ඇය පියවුරු පිළිකා රෝගයට 2020 වර්ෂයේ දී ගොදුරු වීම නිසයි.වෙන කාටත් වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙච්චි ඇයට  මේ වගේ ලෙඩක් වැළඳුණ ද කියලා තමයි හැමෝම මුලින් ඇහුවේ.

කොහොම නමුත් ඒ කාල සීමාවේදී ඉක්මනින්ම මේ රෝගී තත්ත්වය අඳුන ගත්තු නිසා ඇයට හැකියාව ලැබුණා සුව වෙන්න ප්‍රතිකාර ලබාගන්න.හැබැයි දැන් තත්වය ඊටත් වඩා වෙනස් වෙලා.ඇය සුව වෙන්න ප්‍රතිකාර ලබා ගත්තත් නැවත වතාවක් මේ වර්ෂයේ වර්ෂයේදී සිදු කරපු පරීක්ෂණ මගින් ඇය පිළිකාමය රෝගී තත්ත්වයට ආයෙමත් සැරයක් ගොදුරු වෙලා කියලා තමයි වෛද්‍යවරුන් තීරණය කරන්නේ.මේක හරි හරිම අවාසනාවන්ත කතාවක්.වර්තමානය වන විට රටේ පිළිකා රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන බෙහෙත් ඖෂධ වල හිඟයක් තියෙනවා.ඒ ප්‍රශ්නෙට සුසන්තා චන්ද්‍රමාලි මහත්මියත් විදිහටම මුහුණ දීලා අවසන්.අන්න ඒ නිසාම පසුගිය දින ඇය පිළිබඳව මේ සෝචනීය පුවත සමාජ මාධ්‍ය පුරාම ප්‍රචාරය වුණා.ඒ ඇයගේ ආදරණීය හිතවතියක් ඇයට හයියක් වීමට දැමූ සටහනක් නිසා.ඒ සටහනට සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පිළිතුරු සපයලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

“ඉංග්‍රීසි භාෂාවෙන් මගේ මිතුරිය මා පිළිබඳව මෙසේ සවිස්තරාත්මකව සටහනක් තැබුවත්,මා පිළිබඳව දන්නා ඔබට මම ද මෙසේ ලියන්නට සිතුවෙමි.

2020 වර්ෂයේ මා පිළිකා රෝගයට ගොදුරු වී සුවය ලැබූ බව ඔබ සැවොම දන්නා කරුණක්.

2023 වර්ෂයේ කළ පරීක්ෂණ වලින් නැවතත් මම ඒ රෝගයට ගොදුරු වී ඇති බව දැනගන්නට ලැබුණා.

අපේක්ෂා රෝහලේ මගේ වෛද්‍යවරුන් කඩිනමින් කිමෝ ප්‍රතිකාර නැවතත් ආරම්භ කලත්,රජයේ රෝහල්වල එම මිලාධික ඖෂධ නොමැති නිසා,පෞද්ගලිකව එම ඖෂධ ලබා ගැනීමට සිදුවි ඇත.එහෙත් එය මට සිතා ගැනීමටවත් නොහැකි මුදලක් නිසා මෙවැනි සත් ක්‍රියාවකට දායක වීමට ඔබත් කැමති නම්,දායක වන්නැයි මගේ ඇරයුම.

මම, සුසන්තා චන්ද්‍රමාලි..

BOC මත්තෙගොඩ

71980944

A.N.W.සුසන්තා චන්ද්‍රමාලි

0777578737″

ඉතින් ඇයට අපහසු මේ කාලසීමාවේදී ඇයත් එක්ක එකතු වෙන්න යමක් කළ හැකි ඔබ සැමට අපිත් ආරාධනා කරන්නෙමු.

Post Views: 5,226

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes