ලෝකයේ කිසිම ගුවන් සමාවක් ලාභ නොලබන බවත් එය සියලුම ගුවන් සමාගම් වලට ආවේණික ලක්ෂණයක් බවත් සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.
ධනවත් රටවල පවත්වාගෙන යන ප්‍රසිද්ධ ගුවන් සෙවා පවා ලාභ නොලබන බවද පවසන ඔහු සමහර ගුවන් … Read the rest
ලෝකයේ කිසිම ගුවන් සමාවක් ලාභ නොලබන බවත් එය සියලුම ගුවන් සමාගම් වලට ආවේණික ලක්ෂණයක් බවත් සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.
ධනවත් රටවල පවත්වාගෙන යන ප්‍රසිද්ධ ගුවන් සෙවා පවා ලාභ නොලබන බවද පවසන ඔහු සමහර ගුවන් … Read the rest
වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම වගා ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකුව වෙත පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි.
මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් … Read the rest
“අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..”
“හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”
එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර … Read the rest
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. … Read the rest
දසුන් පතිරණ එහෙමත් නැත්නම් දස්සා කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතලා පතලා වැඩකරන චරිතයක්. සාමාන්‍යයෙන් දස්සා වැඩක් භාර ගන්නේ ගොඩක් දුරට හිතලා බලලා. ඒ හින්දම ඒ චරිතය හරියට ජනපි‍්‍රය වෙනවා. මේ දවස්වලත් දස්සා එහෙම භාර ගත්තු වැඩක් පුංචි තීරයේ දිග හැරෙනවා. … Read the rest
සචිනි නිපුන්සලා කියන්නේ නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන කෙනෙක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ දෙරනෙ සචිනි කියලයි. ඇය නර්තන ශිල්පිනියක් විදියට ඉතා දක්ෂ නර්තනයන් වල නියැලෙනවා අපි නිරන්තරයෙන් ඇගේ සමාජ මාධ්‍ය හරහා දකිනවා. දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර්ස් … Read the rest
පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වුනු ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ජානුගේ මවගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි හෂිනිකා කරලියැද්ද කියලා කියන්නේ. ඒ වගේම වේදිකාවෙන් රංගනයට පිවිසෙන ඇය … Read the rest
චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ සහ ‘මාණික්කාවත ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගුණාදරී චරිතයට ඇයට වැඩි රසික ආකර්ෂණයක් ලැබෙනවා. ඉතින් වොල්ගා කියන්නේ රංගන … Read the rest
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියාඹන පීරිසි සත්‍යයක් බව මුල්වරට සනාථ කර ඇත. 1947 ජූලි මාසයේදී මුල්ම පියාඹන පීරිසිය ගැන වාර්තාවූ අතර එතැන් සිට නිරතුරුවම එවන් සිදුවීම් ගැන හෙළිවිය.
එහෙත් ඇමරිකානු ආරක්ෂක බලධාරීහු පසුගිය 13 වැනිදා පියාඹන පීරිසිය ගැන මුල්ම වාර්තාව ප්‍රකාශයට … Read the rest
අපේ රටේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. එතුමා රංගනය කල නිර්මාණ ගණනාවක් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළදගත්ත නිර්මාණයන්. ඉතින් ඔහුගේ ඒ අපූර්ව වූ රංගන විලාසය ප්‍රේක්ෂකයන්ට ඔහු කෙරෙහි ඇල්මක් ඇතින්කරන්නට හේතුවෙනවා. ඉතින් ඒ ප්‍රවීන රංගන ශිල්පියාගේ එකම දියනිය ඉෂාරා … Read the rest
නව පරපුරේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. ඉතින් ඇය අහම්බයකින් කලා ක්ශේෂ්ත්‍රයට ආව සුරූපිනියක්. මේ වන විට කලා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දුන්නා වගේම පුංචි තිරය පමණක් නෙමෙයි සිනමාව තුළත් දැන් චතූ කැපී පෙනෙන චරිතයක්. … Read the rest
මේ දිනවල විකාශය පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුක්ෂානාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනීයක් තමයි පියුමි ශ්‍රී නායක කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය … Read the rest