අද අපි කියන්න යන්නේ සමාජයේ සිටින බුද්ධිමත් පුද්ගලයින් හඳුනා ගැනීමට නම් ඔවුන් සතුව තිබෙන ලක්‍ෂණ කිහිපයක් පිළිබදවයි.
1.අත් අකුරුවල ඇති අපැහැදිලි බව
බුද්ධිමතුන්ගේ අකුරු අපැහැදිලි වීමට හේතුව වන්නේ ඔවුන්ගේ මොළයෙන් පණිවුඩ ලැබෙන වේගයට ඔවුන්ට සිය අත්අකුරු පැහැදිලිව ලියන්න අමාරු වීමයි. … Read the rest