සටහන – ලලිත් කරුණාරත්න
“බෝට්ටුව” යන වචනය කෙනෙක්ව නොමඟ යවන සුළු වචනයකි. එය අඩි හත අටක් දිග යයි කෙනෙක්ට අදහසක් ලබා දෙනු ඇත. එහෙත් ටොන් 700ක් බර මේ ජර්මන් යූ බෝට්ටුව, අඩි 214 ක් දිගය. මිනිසුන් 35 ක් සහ ටෝර්පිඩෝ … Read the rest
සටහන – ලලිත් කරුණාරත්න
“බෝට්ටුව” යන වචනය කෙනෙක්ව නොමඟ යවන සුළු වචනයකි. එය අඩි හත අටක් දිග යයි කෙනෙක්ට අදහසක් ලබා දෙනු ඇත. එහෙත් ටොන් 700ක් බර මේ ජර්මන් යූ බෝට්ටුව, අඩි 214 ක් දිගය. මිනිසුන් 35 ක් සහ ටෝර්පිඩෝ … Read the rest
මේ සතිය ඇරඹෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘ ත්තියත් සමගය. බොහෝ දෙනෙකුට චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනත්, ඒ හා සමානවම, චමුදිතගේ භූමිකාවම … Read the rest
කතෘ – ලලිත් කරුණාරත්න
ඩොලර් මිලියන 15ක් ඔබට තිබේ නම් ඔබ කුමක් කරන්නේද?
ඒ මුදලෙන් ස්ට්‍රඩිවේරියස් වයලීනයක් ගන්නා අයද සිටී. එක අතකට එහිද වරදක් නැත. මුදලේ ප්‍රමාණය තීරණය වන්නේ එක එක පුද්ගලයා මතය. මුද්දරයක් කියා කියන කුඩා කොළ කැබැල්ලකට එවැනි … Read the rest
කතෘ – ලලිත් කරුණාරත්න
ජෙට්සන් (Jetson) යනු ප්‍රවාහන ක්‍ෂේත්‍රය වෙනස් කිරීමේ අදහසක් ඇතිව ක්‍රියා කරන ස්වීඩන් සමාගමකි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ, අපට පුද්ගලික ස්මාර්ට් දුරකතනයක් හිමි වනවාක් මෙන්, සියල්ලන්ටම “ආරක්ෂිත පුද්ගලික විද්‍යුත් ගුවන් වාහනයක්” ලබා දීමය.
සමහර සිහින සැබෑ වේ.
උදාහරණයක් … Read the rest
කතෘ – ලලිත් කරුණාරත්න
සාගරයේ යාත්‍රා කරන නෞකා වලින් අඩක් සාගරයෙන් ඉවත් වීමට හේතු වන කාරණය ඔබ දන්නේද ? සම්පූර්ණයෙන්ම ලෝකය පුනර්ජනනීය බලයෙන් බල ශක්තිය ලබා ගන්නේ නම් එය සිදුවේ.
මෙය හොඳින් අවබෝධ කරගත් කෙන්ටකි ප්‍රාන්තය පුනර්ජනනීය බලශක්තියේ ඉදිරි ගමනක … Read the rest
කතෘ – ලලිත් කරුණාරත්න
හිමකුමාරි හෙවත් ස්නෝ වයිට් සුරංගනා කතාවේ ඉන්නා සුන්දර මායාකාරී රැජින, උදේ පිබිදුණු විටම කණ්නාඩියකින් ප්‍රශ්නයක් අසන්නට පුරුදුව සිටියා. “ලෝකයේ ලස්සණම තැනැත්තිය කව්ද?” සේ ඇය ඇසුවාය. සුරංගනා කතා ඇසුවා කියා අපට ඉන් ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන … Read the rest
චාල්ස් හෙන්රි ද සොයිසා දහනවවන සියවසේ මැද භාගයේ ලංකාවේ විසු නමගිය මහා දානපතියෙකි. වසර එකසිය තිහකට පෙර සිදු වූ ඔහුගේ අද්භූත මරණය අදටත් කුතුහලය දනවන්නකි. රටේ ඉහළම ප්‍රභූ පැලන්තිය සමඟ පමණක් නොව, එංගලන්ත රජපවුල සමඟ ද සම්බන්ධකම් පැවැත්වූ ඔහු ජලභීතිකාවෙන් … Read the rest
ලලිත් කරුණාරත්න විසින් ලියූ ලිපියකි…
අන් කවදාටත් වඩා පරිසරයෙන් දූෂණය වූ ලෝකය ගැන සොයා බැලීම ජාති, කුල ආගම් භේද නැතිව කල යුතු ඉතා වැදගත් කරුණකි.
2021 අප්‍රියෙල් 22 සමරණ ලද මිහිකත දිනයට සමගාමීව ලොව “වඩාත්ම බලගතු උදම් ටර්බයිනය” 2021 අප්‍රියෙල් … Read the rest
අපේ රටේ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාව බවට පත්ව ඇත්තේ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම්.මෙයට හේතු විදිහට විවිධ විවිධ පාර්ශව විසින් විවිධ විවිධ කාරණා දක්වද්දී ඇත්තටම අපි හිතුවා ඒක පිටිපස්සෙ තියෙන නිරවද්‍ය සහ වගකිවයුතු මූලාශ්‍ර ඔස්සේ හරිම හේතු කාරණා … Read the rest
පසුගිය කාලසීමාව තුළ ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් විවිධ වූ පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලයන් තුල සංසරණය වුණා. ප්‍රථමයෙන්ම පසුගිය කාලය තුළ සිදුවුණු සිදුවීම් එකින් එක පෙළ ගස්වමු. 2021 වසර ජූලි මාසය වන විට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ආනයනය කිරීම තාවකාලිකව … Read the rest
ඔයා වයස යන්න කලින් වයස පේන කෙනෙක් ද . ඒ කියන්නෙ ඔයාගෙ කොන්ඩෙ දැම්මම සුදු වෙලා ද . ඔයාට විතරක් නෙවෙයි අද වෙද්දී ගොඩාක් තරුණ අයට තියන ගැටලුවක් තමයි අකලට කොන්ඩෙ ඉදෙන එක . විනාඩියෙන් දෙකෙන් කොන්ඩෙ සුදු කරන ඩයි … Read the rest
ඔයාට කෑම නොකා කොච්චර කල් ඉන්න පුලුවන් ද . එක වේලක් වත් බෑ නේද සමහර අය නම් කා ගත්ත ගමන් මයි නේද .ඒත් සොබාදහම හැදිල තියන්නෙ අපි හිතනවට වඩා ගොඩාක් පුදුම විදියට . කොයිතරම් පුදුම ද කිව්වොත් අවුරුදු තිහක් කිසිම … Read the rest