ප්‍රවේගය සිනමාපටය හරහා හැමෝගෙම සිහින කුමරිය වුන උදාරි පෙරේරා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උදාරි අපිට දකින්න ලැබුනේ සිනමා රංගනය හරහා විතරයි, දැන් උදාරි රඟපාන්නේ නැද්ද ”කලින් මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා හැබැයි පහුගිය කාලේ තිබ්බ තත්වය එක්ක … Read the rest

මම කියන්නෙ අම්මා තාත්තා සීයට පනහ පනහ දරුවා හදන එකට දායකත්වය දෙන්න ඕනි – උපේක්ෂා ස්වර්ණමාලි
එදා ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු උපේක්ෂා ස්වර්ණමාලි අදටත් එදා මෙන්ම ජනප්‍රියයි. ඒ වගේම ඇය දැන් ආදරණීය දෝණියෙක්ගේ අම්මා කෙනෙක්.
ජීවිතේ වේදනාබර කාලවල් බොහෝමයක් පහු කරන් ආපු ආදරණීය අම්මා කෙනෙක් විදිහට ඇය මුහුණු දුන්නු අත්දැකීම් ඇය මෑතක යූටියුබ් … Read the rest

ලියොනල් මෙසීව ආජන්ටිනා නැෂනල් ටීම් එකට ගත්ත හැටි දන්නවද?
මේ කතාවට මට ඔබව අවුරුදු 19 ක අතීතයට එක්කගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 2003 අවුරුද්දට! 2003 දි හියුගෝ ලොකටෙල්ලි ගේ පුහුණුකාරිත්වය යටතේ ක්‍රීඩා කරපු ආජන්ටිනා වයස අවුරුදු 17 න් පහළ පාපන්දු කණ්ඩායම, 17 න් පහළ ලෝක කුසලාන අවසන් පූර්ව … Read the rest

කීදෙනෙක් එක්ක විවහා වෙයිද, කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද, කියලා මන් වත් දන්නේ නෑ – හර්ෂි රසාංගා
සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. .
ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම … Read the rest

පිරිමින් කාන්තාවන් වෙත ආකර්ශණය වීමට බලපාන හේතු
1)ඇස් සම්බන්ධතා පවත්වා ගැනීම
ලෝකයේ මෙතෙක් පැවතිය හැකි වඩාත්ම සමීප දෙයක් වන්නේ ඇස් සම්බන්ධයි.එනම් ඇස් ස්පර්ශ කිරීමේ බලය.එය පිරිමින්ව ආකර්ෂණය කර ගනියි.
2)හොඳ සවන්දෙන්නෙකු වීම සහ බුද්ධිමය සංවාද පැවැත්වීම
ඕනෑම පිරිමියෙකුට, මූලික ආකර්ෂණය ස්ත්‍රියකගේ පෙනුමට බොහෝ සෙයින් සම්බන්ධ වුවද, ඔහුට … Read the rest

“ගහයිද දන්නෙ නෑ” කියලා මම පාරේ යද්දී පිරිමි ලමයි කියනවා – ඩිලුෂි හංසිකා
පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණුවරක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇය ඩිලුෂි හංසිකා. ධරණි ටෙලි නාට්‍යයේ විනුලි කියලා කිවුවහම නම් බොහෝ දෙනෙක් අද වෙද්දි ඇයව අදුනනවා. මේ වෙද්දි ධරණි ටෙලි නාට්‍යය තුළ ඇය නිරූපණය කරන චරිතයට විශාල … Read the rest

අවුරුදු 5ක් තිස්සේ වෙනිවැල් ගැට තම්බලා නාපු නිසයි මං මේ තරම් සුදු – දිලූෂි හංසිකා
කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිලූෂි හංසිකා කියන්නේ.රණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතය හරහා ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා
ඒ වගේම ඇය පුංචි කාලේ ඇයගේ අම්මා ඇයව අවුරුදු 5ක් වෙනකන් … Read the rest

ලස්සන වෙන්න කැමතිනම් මේ විදියට ආහාර ගැනීමට හුරුවෙන්න
ගැහැනු දරුවකු මෙන්ම පිරිමි දරුවකුගේ ද සිරුරේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමින් පවතින්නේ වයස අවුරුදු 18 ත් 40 ත් අතර වියේදීය. එනිසා මෙම කාලයේදී එම ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමට ආහාර පාන ද නිසි සෞඛ්‍ය උපදෙස් මත ලබාගත යුතුය. එසේ … Read the rest

ආදරය කරන්න මම නම් බාහිර පෙනුම බලනවා – කාවින්ද්‍යා දුල්ෂාණි
කාවින්ද්‍යා දුල්ෂාණි කියන්නේ මේ වන විට ජනප්‍රියත්වයේ ඉහලින්ම ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කොලම්කුට්ටම ටෙලි නාට්‍යය තුලින් අපේ ආලින්දයට එනවා.
ඇය නංගිලා දෙන්නෙක් ඉන්න අක්කා කෙනෙක්. අම්මා, තාත්තාට පවුලට ආදරෙන් ඉන්න ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් … Read the rest

මම ඒ විඩියෝ වල රඟපෑවේ මාස 3යි.කිසිම ගැහැණු ළමයෙක් මම ගියපු ගමන යන්න හොඳ නෑ- මියා කලිෆා
අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් වන මියා කලීෆා ගැන,
මියා 2011 වසරේදී ඇමරිකානු පුද්ගලයෙක් සමග විවාහ වෙනවා, ඔහු මීයාගේ පාසල් කාලයේ පෙම්වතා විදියටත් හැඳින්වෙනවා, කොහොම වුනත් මීයාගේ මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, දෙදෙනාගේ තිබ්බ … Read the rest

“මම ලොකු වුනාම කසාද බදින්නෙ නෑ අම්මවත් බලාගෙන ඉන්නවා”
ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. . ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්.
”මම හිතනවා මම හොද අම්මා කෙනෙක් කියලා. අපේ තාත්තා … Read the rest

විශාල පියයුරු යුවලක් තිබීමෙන් ගැහැණු ළමයෙකුට අත්වන වාසි
පියයුරු කියලා කියන්නේ කාන්තාවක් කෙරෙහි ඇස් ඇදිලා යන්නට තවත් එක් හේතුවක්.විශාල ප්‍රමාණයේ පියයුරු යුවලක් තිබීමෙන් කාන්තාවන්ට විවිධ වාසි අත්වන බව ඔබ දැන සිටියාද ? මොනාද ඒ වාසි කියලා අපි දැන් බලමු.