Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ලස්සන වෙන්න කැමතිනම් මේ විදියට ආහාර ගැනීමට හුරුවෙන්න

Posted on November 23, 2022November 23, 2022

ගැහැනු දරුවකු මෙන්ම පිරිමි දරුවකුගේ ද සිරුරේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමින් පවතින්නේ වයස අවුරුදු 18 ත් 40 ත් අතර වියේදීය. එනිසා මෙම කාලයේදී එම ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමට ආහාර පාන ද නිසි සෞඛ්‍ය උපදෙස් මත ලබාගත යුතුය. එසේ නොවුනහොත් එම ක්‍රියාකාරිත්වය අඩපණ වේ.

එනිසා ආහාර පාලනයේදී එය නිසි අවබෝධයෙන් යුතුව සිදු කළ යුතුය.

එනම් උදෑසන ආහාර වේල පෙරවරු 7.00 ත් 8.00 ත් අතර ගත යුතුය. දිවා ආහාරය දහවල් 12.00 ත් 1.00 ත් අතර ගත යුතුය. රාත්‍රි ආහාර වේල රාත්‍රි 6.00 ත් 7.00 ත් අතර ගත යුතුය.

මෙම ආහාර වේල් තුන එක වර්ගයේ ආහාරවලින් නොගත යුතුය. එනම් තුන්වේලටම බත් ආහාරයට නොගත යුතුය. උදෑසන ආහාරය ධාන්‍ය වර්ගයක් මගින් සකස් කර ගත හැකිය. දිවා ආහාරයට බත් සමග එළවළු මාළු පිනි එක්කර ගත හැකිය. රාත්‍රී ආහාරය රොටියක්, ඉඳිආප්ප, පිට්ටු වැනි ආහාරයක් මගින් සකස් කර ගත හැකිය.

රාත්‍රී ආහාරය සැහැල්ලුවට ගත යුත්තේ අප රාත්‍රියේ නින්දට යන බැවින් සිරුරේ ක්‍රියාකාරිත්වය දිවා කාලයට වඩා අඩු වන නිසාය. එනිසා රාත්‍රියට බර ආහාරයක් ගැනීම නිසා නින්ද යෑම අඩුවේ. සිරුරට අධික ලෙස පෝෂණය උරාගනී.

මෙම ප්‍රධාන ආහාර වේල් තුන අතරට පලතුරු වර්ගයක්, පිරිසිදු ජලය වීදුරුවක්, කැඳ කෝප්පයක් වැනි ආහාරයක් හෝ පානයක් ගත හැකිය.

දවසට වතුර ලීටර තුනක්වත් පානය කළ යුතුය. වෙරළු, නාරං, නමිනං, ගස්ලබු, ලාවුලු, ආනෝදා, අන්නාසි වැනි පලතුරක් ආහාරයට ගැනීම සුදුසුය.

Post Views: 5,014

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes