රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර ගායන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියන්නේ, ඒ වගේම මේ වනවිට කළා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පිනියක විදියටත් මනීෂා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන … Read the rest

රූ රැජිණ තරඟවලට ඉදිරිපත් උනා කිව්වම සමාජ මාධ්‍ය වල අය හිතන්නේ වැරදි විදියට – ඇන්ජෙලියා ගුණසේකර
පසුගියදා බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූ මාතෘකාවක් වුණේ 2022 ඇමෙරිකාවේදී පැවැත්වූ රූ රැජින තරගය ගැනයි. අප මේ කතා කිරීමට සූදානම් වන්නේ එහිදී රූ රැජින කිරුළ දිනූ ඇන්ජෙලියා ගුණසේකර සමගයි. 2022 ශ්‍රී ලංකා රූ රැජින ලෙස එහිදී තේරීපත්වූ ඇන්ජෙලියා කවුද? … Read the rest

එදා මෙදා තූරු බිහිවූ හොදම Reality තරුව තමයි ශිහාන් මිහිරංග කියන්නේ – නිරෝෂා විරාජිනී
මේ දිනවල දී මුලු ලංකාවක ම අවධානය යොමුවෙලා තිබෙනවා අපේ රටේ ජනප්‍රියම රියැලිටි වැඩසටහනක් තමයි hiru star season5 කියන්නේ.එහි විනිශ්ච මණ්ඩලය වශයෙන් කටයුතු කරන්නේ අමල් පෙරේරා ,නිරෝෂා විරාජිනී සහ ශිහාන් මිහිරංගයි.ඉතින් මේ දිනවල දී එහි අවසන් වටයන් සිදුකරමින් පවතින්නේ.
ඉතින් … Read the rest

මාව හම්බුනාම ඩොක්ටලා අම්මගෙන් අහලා බබාගේ තාත්තා සුද්දෙක්ද කියලා – නර්මදා ජයමහ
අපි හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රුවකට වගේම ලගන්නාසුලු කතා විලාශයක් තියෙන රංගන ශිල්පිනියක් තමයි නර්මධා ජයමහ කියන්නේ. ඇයගේ ලස්සන නිසා බොහෝ තරුණයන්ගේ ක්‍රෂ් එකට බවට ඇය පත්වුණා. ඇයගේ වැඩසටහන් බොහෝ ලෙස තරුණයන් අතරේ ජනප්‍රිය වන්නේ මේ කාරණාව නිසා බවයි … Read the rest

මගේ වාහනේට ලීසිං ගෙවන්න ඕන නිසා සංගීත්ට හරියට නින්දකුත් නෑ – දිනිති වල්ගමගේ
ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්‍ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, අව්‍යාජ හදවතක් හිමි දිනිතිට ලංකාවේ හැමෝමවගේ ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දිනිති වල්ගමගේවයි, … Read the rest

මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබ්බත් සමහර රංගන අවස්ථා ගිලිහී ගියා – අංජුලා රාජපක්ෂ
නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක් ලෙස අංජුලා රාජපක්ෂ කියන කලාකාරිනිය හඳුන්වන්න පුළුවන්. සමේ පැහැය ඒ වගේම ඇගේ හැඩය නිසි ආකාරව පවත්වාගෙන යන මේ සුරූපී රංගන ශිල්පිනියට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. . නමුත් ඇය මේ වන විට … Read the rest

ආදරේ කරලා බලනවා හරිගියේ නැත්තන් ශේප් එකේ අයින් කරලා දානවා – ජනප්‍රිය නිලි එමාෂා
කළා ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයකින් හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිපිනියක් තමයි එමාෂා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න එමාෂා සමග, එමාෂා පහුගිය නත්තල් අවුරුදු දවස් ටික එහෙම කොහොමද..? ”වෙනදට වැඩිය මෙදා … Read the rest

පස්ස හැරිලා ඉද්දී හැමෝටම අපි දෙන්නා පටලැවෙනවා – අනුෂ්කියි කනුශ්කියි
පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම කතාවුන දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම ලංකාවේ ජනප්‍රියතම නිවුන් රංගන ශිල්පිනියන් දෙදෙනා විදියටත් අනුශ්කි සහ කනුශ්කි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද අපේ කතා බහට එකතු කරගෙන ඉන්නේ කාගේත් … Read the rest

මාව ඉල්ලගෙන කොල්ලෝ ගෙදරට එනවා ගෙදර අය ශේප් එකේ එයාලා හරවලා යවනවා – නයනතාරා වික්‍රමාරච්චි
ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දඟකාර නයනතාර සමග, නයනතාරා මොකද වෙන්නේ මේ දවස්වල … Read the rest

බබා කිරි බොන්නැති වුනාම සාරංග මාව බදාගෙන අඩනවා.ඔහු දාලා ගියොත් මම වෙන කෙනෙක් බඳිනවා-දිනක්ෂි ප්‍රියසාද්
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර … Read the rest

කේ සුජීවගේ වාහනේ මගේ වාහනේ වැදුනානම් හක්කේ තියලා සේම අරින්නේ – පියුමි හංසමාලි
ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් … Read the rest

මට කොල්ලෙක් මුලින්ම “I Love You” කිව්වේ 7 වසරෙදි.ඒ වෙලාවේ ඇගේ කරන්ට් එකක් වැදුනා වගෙ මොකක්ද එකක් උනා – සචිනි දිල්හාරා
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂ බව දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් මේ සුරූපී නිලි සචිනි පහුගිය දවසක යූ … Read the rest