පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ මුණගැහෙන කවුරුත් ආදරේ කරන සුන්දර නිළියක් තමයි ශලනි තාරකා කියන්නෙ. ශලනි සමාජ මාධය තුළත් දකින්න පේන්න ඉන්න කෙනෙක්. ඒ වගේම ළගදීම ඇය විවාහ වෙන කතාවත් දැන් කාටවත් රහසක් නෙවෙයි. මේ තියෙන්නෙ මෑතක ඇය යූටියුබ් නාලිකාවක් එක්ක … Read the rest

ඇරපු අතක් නෑ බබා මගේ හස්බන්ඩ් වගේමයි – ලෝචනා ඉමාෂි
කළා ලෝකයේ ඉන්න දඟකාරම රංගන ශිල්පිනිය විදියට හඳුන්වන්න පුළුවන් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. විවිද ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත් ලෝචනා එක්ක ටිකක් කතා කරන්නයි මේ සුදානම. ඉතින් ලෝචනා කොහොමද ජීවිතේ මොකද ව්වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වලනම් ඉතින් … Read the rest

කීදෙනෙක් එක්ක විවහා වෙයිද කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද කියලා මන් වත් දන්නේ නෑ – හර්ෂි රසාංගා
හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක් වෙන්නේ ළමා රංගන භූමිකාවෙන්. සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. … Read the rest

මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් රෑ2ට කෝල් එකක් අරන් යාලුවෙක් ඉනවා කියලා ශාරුක්ට ෆෝන් එක දුන්නා–යුරේනි
ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. මේ වනවිට ලංකාවේ ඇය හඳුනන්නේ නැති කෙනෙක් නොමැති තරම්. ඉතින් අද අපේ කතාබහට එකතුවෙලා ඉන්නේ යුරේනි නොෂිකා. ඉතින් යුරේනි අපි නිතරම දකිනවා ඔබ රංගනයෙන් දායක … Read the rest

මාව නිලියක් කරනවා කියලා පොඩිකාලේ තාත්තා මගේ බුරිය උඩට එනවට සතයක් ගැටහලා –උදාරි වර්ණකුලසුරිය
ලාංකේය කළා ලෝකයට නැතුවම බැරි අති දක්ෂ වගේම ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ, ඉතින් අද අපේ කතාබග හැමෝම ආදරේ කරන උදාරි සමගයි, උදාරි ඔබ කළා ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම ගරු කරන චරිතයක් වන ජැක්සන් ඇන්තනී මහත්මයා … Read the rest

මම කෙල්ල වගේ ලස්සනට ඉන්නවට පුතා හරි කැමති.දිග ගවුම් ඇදගෙන ආච්චි කෙනෙක් වගේ ඉන්න එපා කියනවා.
රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් වන ඇය මේධා ජයරත්න. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. මේ වන විට අපිට ඇයව නිවේදනය හරහා තමයිදැක ගන්න ලැබෙන්නේ. ඉතින් මේ වන විට සුන්දරත්වයෙන් ඉන්න මේධා ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය … Read the rest

මම ඉවසගෙන ඉන්නේ හොඳ දෙයක් කරන්න ඕන නිසා – මනෝජා ප්‍රනාන්දු
නිස්සාර, රාධාවනී, මතක වැනි අතිශය ජනප්‍රිය ගීත රූප රචනා හරහා වගේම ටෙලිනාට්‍ය රැසක් හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මනෝජා ප්‍රනාන්දු කියන්නේ, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ හුරුබුහුටි රංගන ශිල්පිනියකවන මනෝජා ප්‍රනාන්දුයි, මනෝජා ඔයා වැඩිය … Read the rest

මම දැන් ගොඩක් ජනප්‍රියයි, ඒ නිසා කලාව අත්හරින්නේ නෑ – ඉෂාරා අතුකෝරල
පුංචි තිරයට අලුතෙන් එකතුවෙලා තියෙන රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවධානය දිනාගන්න වගේම ආදරෙ දිනාගන්න සමත්වෙලා තියෙන නවක රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා අතුකෝරල කියන්නේ, පාරදිගේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ඉෂාරා එක්කයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, ඉෂාරා … Read the rest

හැමෝම අහනවා විවාහයෙන් පස්සේ මම රට යනවද කියලා, බයවෙන්න එපා මම යන්නේ නෑ – ගීත්මා බණ්ඩාර
පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ, හිරු නාලිකාව හරහා කළා ක්‍ෂේත්‍රයට පිවිසුන ගීත්මා ජනප්‍රිය වෙන්නේ ටීවී දෙරණ නාලිකාවේ ‘සංගීතේ’ ටෙලිනාට්‍ය හරහායි, කොහොම වුනත් මේ වනවිට සර්නවාහිනී නාලිකාවේ විකාශනයවන ‘ඇස්’ ටෙලිනාට්‍ය හරහාත් ඔබට ගීත්මා … Read the rest

ගවුම් ඇඳන් ඉන්න ආස නෑ.මහතට පේන ඇඳුම් ඇදන් ඉන්න තමයි මං ආස – සප්නා පාදුක්ක
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මානවිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු … Read the rest

60 හැවිරිදි ඉතාලි කාන්තාවට පෙම් කල ලංකික තරුණයා දේපල ලියාගැනීමෙන් පසු සිදුකල දේ
වර්ථමානය වන විට අපේ රටේ තිබෙන ආර්ථික දුෂ්කරතා නිසාත්, රැකියා නොමැති කම නිසාත්, ගන්න පඩිය ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවන නිසාත් අද සමාජයේ අපේ රටේ තරුණයින් බොහෝ දෙනෙක් විදෙස් රැකියා සොයාගෙන අපේ රට අතහැර වෙනත් රටවල් වලට යාමට යොමු වෙලා … Read the rest

ලොකුවට පෙනුනට මට තාම වයස 19යි,මෙහෙම ලොකුවට පෙන්නේ මම ගොඩක් කන නිසා-නවිදි රැපියෙල්
මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍ය දෙකක් තමයි ‘දිව්‍යාදරී’ සහ ‘පාරදිගේ’ කියන ටෙලිනාට්‍ය දෙක, ඉතින් මේ නාට්‍ය හරහා රංගනයට සම්බන්ද වෙලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නවිදි රැපියෙල් කියන්නේ, කටකාරකම වගේම ඇයගේ සුන්දර රුව නිසාම හැමෝම … Read the rest