පුංචි තිරයට අලුතෙන් සම්බන්ද වුන සුන්දර රුවැත්තියක් තමයි දිනේෂා රන්දෙනි කියන්නේ, අහස් මාලිගා ටෙලිනාට්‍යයේ රොශානි කියන චරිතයට වගේම කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ශාලිකාගේ චරිතයටත් පන පොවන දිනේෂා මේ වනවිට විකාශනය අවසන් වෙලා තියෙන ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුනා, ඉතින් අපි … Read the rest

ගොඩක් අය ආදරෙදී රඟපාන්න අය,එයා හොඳට රඟපෑවා මම එයාට රැවටුනා- විවාහයට සමුදුන් මනීෂා චන්චලා
මනීෂා චන්චලා කියන්නේ රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇය ගායන ශිල්පිනියක විදියටත් කළා ක්ෂේත්‍රයතුල ගොඩක් ජනප්‍රියයි, මනීෂා රංගනයට සම්බන්ද වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා, කොහොම වුනත් මේ වනවිට හැමෝගෙම … Read the rest

බිරිඳට වංචා කරන සැමියෙක් පහසුවෙන්ම හඳුනා ගත හැකි ක්‍රම 4ක්
සාමාන්‍යයෙන් ආදරේ කරද්දී කාන්තාවන්ට වඩා පිරිමි අය වංවා කරන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා.ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පර්‍යේෂණ ආයතනයක් වෙන ලිප්ස්ටික් ඉන්වෙස්ටිගේෂන් ආයතනය විසින් කල පරීක්‍ෂණයකදී ද මෙලෙස සැමියන් බිරිඳට වංචා කිරීමට හේතු කිහිපයක් අනාවරණය කර … Read the rest

ඉස්සර මම ඩයනා කුමරිය වගේ කොන්ඩේ කපලා එයා වගේ ඇවිදිනවා – සුජානි මේනකා
සුජානි මේනකා කියන්නේ නම අහපු ගමන්ම ඒ සුන්දර රුව හිතේ මැවෙන ආදරණීය චරිතයක්. ඒ වගේම සුජානි මේනකා විවාහා වෙලා ඉන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමග, පුංචි තිරය හරහා කාගේත් ආදරය දිනාගන්න සමත්වුනත් සුජානි කියන්නේ නිතර පුංචි … Read the rest

ඒ දවස්වල මම දඟ මල්ලක්, කොල්ලෝ එක්කත් රණ්ඩු වෙනවා – පූජනී භාග්‍යා
2017 වසරේදී හිරු නාලිකාවේ අවුරුදු කුමරිය ලෙස තේරීපත්වී පසුව රංගනයට එකතුවුන කටකාර හැඩකාර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ. අපි අපේ, නාඩි, හුස්මක් තරමට, අසංවර වැස්සක් වගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් පූජනී භාග්‍යා සමගයි අද අපේ මේ කතාබහ. … Read the rest

මගෙ ෆෑන් කෙනෙක් පාන්දර 1ට මගේ ගේ ලගට ඇවිත් කෑගැහුවා.මම ෂොක් වුනා -සචිනි අයේන්ද්‍රා
සචිනි අයේන්ද්‍රා කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක්.ඇය මෙම ක්ෂේත්‍රයට පැමිණ දැන් දශක දෙකකට පමණ ආසන්න වන අතර එදා පටන් අද දක්වාම ඇය ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදුවී නැහැ.
ඇය මේ … Read the rest

මම ප්‍රසිද්ධ කෙනෙක් අත දික් කරන්න එපා”-කේ සුජීවා මහ මග යකා නටයි.
අද දිනයේ දී මුළු සමාජ මාධ්‍ය ම කතා බහට ලක්කරන හුවමාරු වන පුවතක් වන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම ප්‍රසිද්ධ පුද්ගලයෙක් වන කේ.සුජීවා සහ ඇයගේ දියණිය වන අංජලී මහමග රාත්‍රියේ දී එක්තරා පුද්ගලයෙක් සමග යකා නටමින් බැන වදින ආකාරය රැගත් වීඩියෝවකි.… Read the rest

මම සුදු උනේ කොහොමද?කියලා අහපු අයට උත්තර දීලම එපා වෙලා තියෙන්නේ.මෙන්න මෙහෙමයි මං සුදු උනේ-ඕෂධී හේවාමද්දුම
ඕෂධී හේවාමද්දුම කියන්නේ අපේ රටේ ඉතාමත් ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.නමුත් ඇය රංගනයට පමණක් සීමා නොවී ව්‍යාපාර,දේශපාලනය සහ සමාජ සේවය වැනි ක්ෂේත්‍ර ගණනාවකම කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා.
මේ වන විට මවක් සහ ආදරණීය බිරිඳක් වශයෙන් කටයුතු කරන ඇය කලාවෙන් … Read the rest

මගේ බත් පිඟානේ තියෙන්නේ අපේ රටේ හොඳම දේවල්.ඒ හැම දෙයක්ම මම කරන්නේ මට තියෙන ආදරය නිසා-සභීතා පෙරේරා
අපේ රටේ අතිශයින්ම දක්ෂ ජනප්‍රිය හෙළ සිනමාවේ චිත්‍රපට නිළියක් තමයි ඒ සභීතා පෙරේරා කියන්නේ.ඇය එදා මෙදාතුර පහළ වුණ අග්‍ර ගණයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අතර එදා පටන් අද දක්වාම ඇය ලබාගෙන තිබෙන ජනතා ආදරය සහ ජනප්‍රියත්වයෙන් අදටත් කිසිම අඩුවක් නැත.… Read the rest

මගෙ ක්ලාස් එකට එන බහුතරය ගැහැණු ළමයි නිසා මම ගැහැණු වෙස් අරන් උගන්නන්නේ.-කවිඳු මධුශාන්
සමාජ මාධ්‍ය ජාලා හරහා වගේම මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් තමයි කවිඳු මධුශාන් කියලා කියන්නේ. ඒ වගේම ඔහු මේ වනවිට නර්ථන ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඔහු පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක් … Read the rest

ලේලි පස්සෙ ගියාට එයා ගනන් ගෙන නෑ.චන්දිමාල් කියලා කැමැත්ත දුන්නොත් ගහනවා කියලා-දිනේෂ් චන්දිමාල්ගේ මව
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න වැඩිපුරම ආදරේ දිනාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල් කියන්නේ, කාලයක් ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටපු දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රිකට් සංචිතය සමග සම්බන්ද වෙලා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න … Read the rest

මගෙ පොටෝශූට් එකක් දැකලා ඉන්දියාවේ රසිකයෝ වශීවෙලා.ඉන්දියාවේ අධ්‍යක්ෂක කෙනෙක්ගෙනුත් ආරාධනාවක් ආවා.-රශීප්‍රභා සන්දීපනි
දවස්වල බාල මහලු හැමෝම අතර වැඩිපුරම ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යයේ සත්සරණිගේ චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රශීප්‍රභා සන්දීපනි කියන්නේ,
හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිසා අපි හිතුවා රශීප්‍රභාගේ විස්තර … Read the rest