මට කැමති වෙන්න මම ප්‍රින්සස් ඩයනා නෙවෙයිනේ.ලස්සන නයිට් ඩ්‍රස් නම් රෑට අඳිනවා -පියුමි හංසමාලි
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. … Read the rest