Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මටත් තිබුන වෙන සම්බන්ධකම් ඇති කර ගන්න පිට මිනිසුන්ගේ ආකර්ෂණය තිබ්බා ඕනවටත් වැඩියෙන්- නයනා කුමාරි

Posted on January 22, 2023January 22, 2023

පුංචි තිරයේ බොහෝ දෙනෙක්ට හුරු පුරුදු චරිතයක් තමයි නයනා කුමාරි කියන්නේ.ඇය කාලාන්තරයක් තිස්සේ ටෙලි නිර්මාණවල සිනමා නිර්මාණයන් වල විවිධාකාරයේ චරිත නිරූපණය කළා.හැබැයි පසුගිය කාල සීමාවේදී නම් නම් නයනා කුමාරි ටෙලි නිර්මාණ වලින් අපිට දැක බලා ගන්න ලැබුණේ නැති තරම්.

ඒකට හේතුව ඇය ව්‍යාපාරිකාවක් විදිහට වැඩ කටයුතු කරන නිසා වෙන්න ඇති.මේ වන විට නයනා තමන්ගෙම කියලා රූපලාවණ්‍ය ආයතනයක් ගොඩනගා ගෙන ඒ හරහා බොහෝ දෙනෙක් ලස්සන කරන අතරම තවත් රූපලාවන්‍ය ක්ශේත්‍රයේ පිළිබඳව පිළිබදව දැනගන්න කැමති ගොඩක් අයට දැනුම සහ අත්දැකීම් ලබා දෙන ප්‍රායෝගික පුහුණු පාඨමාලා පවා ක්‍රියාත්මක කරනවා.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තාවක් විදිහට ඉදිරියටම යන ඇය වෙලාවක් තිබ්බොත් කොළඹ අවට රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න අමතක කරන්නේ නැහැ කියලත් සඳහන් කරලා තිබ්බා.කෙසේ නමුත් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ පුතාගේ අධ්‍යාපන කටයුතු සහ ඔහුගේ වැඩ කටයුතු වෙනුවෙනුත් අනිවාර්යෙන්ම කැපවෙන මවක් කියලා කියන්නම ඕනේ.

ඇයට දැන් ඉන්නව අවුරුදු දාහතක පුතෙක්.පුතා නම් කැමති නැහැලු අම්මා රංගන ශිල්පිණියක් කියලා කියන්න.ඔහු කලාවට වැඩි නැඹුරුතාවයක් නැහැ කියලත් නයනා සඳහන් කළා.ඒ වගේම තමයි නයනා කුමාරි කියන චරිතයට කාලයක් විවිධ ආකාරයේ කටකතා සමාජ මාධ්‍ය හරහා නිර්මාණය වුණා.  ඉතින් කට කතා කියන්න ඕනි හැමෝටම ඕන විදිහට ඒ ගැන කතා ි විදිහට ඒ ගැන කතා කරන්න ඉඩ දීපු ඇය පසුගිය දවසක යූටියුබ් වැඩසටහනකට ඇවිල්ලා තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව බොහොම අපූරු වැදගත් කරුණු කීපයක් කිව්වෙ මේ විදියටයි.

“මට දැන් ඉන්න අවුරුදු දාහතක පුතෙක්.පුතාගේ හයියා නිසා තමයි නයනා කුමාරි මෙහෙම ඉන්නේ.දුවෙක් හම්බවුණා නම් මේ ඔක්කොම අයින් වෙලා ගෙදරට වෙලා දුව බලාගෙන දුව රැකගෙන ඉඳි.හැබැයි පුතා හම්බ උනහම හැමෝම කිව්වා මේක දායාදයක් කියලා.මම රංගනය සීමා කලත් කොළඹ අවට ඒවට සම්බන්ධ වුණා.ඒ වගේම මට පහසු වුණා සුමිත් එක්ක ජීවත් වෙන්න.මම ගැන සුමිත් තරම් මේ ලෝකෙ කවුරුත් දන්නැහැ. මටත් තිබුන වෙන සම්බන්ධකම් ඇති කර ගන්න මිනිසුන්ගේ ආකර්ෂණය තිබ්බා.මංගල යෝජනා එන කාලේ නමුත් මම එයාවම බැන්දා ඒ අවබෝධයක් හරියටම වටිනවා අදටත් ප්‍රශ්නයක් ආවොත් අපි දෙන කතාබහ කරලා විසඳ ගන්නවා.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය තමන්ගෙ ආදරණීය සැමියා සමග සුන්දර වල ජීවත් වෙන්නේ.ඉතින් ඒ ජීවිතය හැමදාමත් සතුටින් ම පිරී ඉතිරේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේ මූ.

Post Views: 5,684

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes