Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බේරෙන්න විදියක් නෑ මාව බඳින්න සල්ලි කාරයෝ පෝලිමේ ඉන්නවා – ජනප්‍රිය නිලි නිලූෂි පවන්‍

Posted on January 19, 2023January 19, 2023

හිරු නාලිකාවේ විකාශනය වෙන දිවිතුරා ටෙලි නාට්‍යය ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක විදියට නිලූෂි පවන්‍යා හඳුන්වන්න පුළුවන් ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන නිලූශි පවන්‍යා සමගයි, නිලූශි ඇත්තටම නිලූශි කියනේ මොන වගේ චරිතයක්ද..? ”මම රංගන ශිල්පිනියක් වෙන්නේ මගේ වෘත්තිය ඇතුළෙදි විතරයි, එතනින් එහාට මම බොහොම සරල සාමානය කෙනක්, අනිත් රංගන ශිල්පිනියන්ගේ වගේ මගේ ළඟ ලොකුකම් නෑ. සමහර අවස්ථාවලදි අදටත් මම බස් එකේ යනව. ටැක්සි එකක්වත් ගන්නේ නැතුව”

කෝටිපති චන්දිමාල් තමයි ඔයාගේ පෙම්වතා කියලා කටකතාවක් යනවා ඇත්තද ඒක ”චන්දිමාල් අයියා මම අහන්දුනන්නේ ගොඩාක් කාලෙක ඉඳලා, මම එක්තරා මිස් ශ්‍රී ලංකා තරගයකදි චන්දිමාල් අයියගේ ටීම් එකක් ඇවිත් අපිව හැඩගැන්වීම සිදු කළා. එතනදි තමයි මම චන්දිමාල් අයියා අඳුන ගත්තේ, එදා ඉඳන් අපි හොඳ යාළුවො, ඔය හැදෙන ගොසිප් ගැන මම ගොඩක් හිතන්නේ නෑ, චන්දිමාල් අයියත් එහෙමයි, අපිට හරිම විනෝදයි ඔය හැදෙන කටකතා සමාජ ජාලා වලින් දකිද්දී,

පහුගිය කාලේ මගේ යාලුවෙක්ට කෙනෙක් කියලා දුන්නා කෝටිපතියෙක් මට වාහනයකුයි එපාර්ට්මන්ට් එකකුයි අරන් දීලා තියෙනවා කියලා, මම ඉන්න විදිය මගේ යාළුවො හරියටම දන්නා නිසා ඒ කියපු කෙනාට මගේ යාලුවා කියලා දීලා තිබ්බා මම ගැන, ඇත්තම කියනවනම් මම කැම්පස් යන කාලේ හිටපු ආර්ථික තත්වෙමයි මම තාම ඉන්නේ, මට ඔය කියන විදියේ කාර්වත් එපාර්ට්මන්ට්වත් නෑ, මම හිතන්නේ මම වෙන්න ඇති කළා ලෝකයේ ඉන්න දුප්පත්ම නිළිය කතා හදන අය කතා හදන්නේ අපි ගැන හරියටම දන්නේ නැතුව, මම කියනවා මම ගැන කියන දේවල් මගේ ඉස්සරහට ඇවිත් ඔප්පු කරන්න කියලා,

අපිට ආරංචියක් ආවා ඔයාට කොටිපතියන්ගෙන් ආදර යෝජනා එනවා එනවා කියලා ඇත්තද ඒ ” එහෙම විශේෂයක් නෑ ගොඩක් ආදර යෝජනා වගේම විවාහ යෝජනාත් එනවා, ඒක ඉතින් ගැහැණු ළමයිට සාමාන්‍ය දෙයක් නේ, හැබැයි මම තාම ආදරේ කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙවෙයි මම ඉන්නේ කියලා විශ්වාස කරනවා, රංගන ශිල්පිනියෙක් ටිකක් ජනප්‍රිය වුනාම සමහර අය කියනවා ඔයාලා දැන් ජනප්‍රියයි නේ ඉතින් දැන් සල්ලි කාරයෙක් හොයාගෙන විවාහ වෙන්න කියලා, සල්ලි ඕන නම් මට දැන් උනත් බඳින්න පුළුවන් සල්ලි කාරයෝ පෝලිමේ ඉන්නවා, මට ඕන සල්ලි නෙවෙයි මාව තේරුම් ගන්න පුළුවන් ආදරේ පිරුන හදවතක් තියෙන කෙනෙක්, විවාහයෙන් පස්සේ තියෙන දෙයක් කළා මගෙත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් එක්ක තමයි කවදා හරි මම විවාහ වෙන්නේ”

Post Views: 5,442

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes