Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගේ ආදර සම්බන්දය නැවතුනා, දැන් අලුත් වේකන්සි තියෙනවා ඈ – ජනප්‍රිය නිලි රුක්ශානා

Posted on January 18, 2023January 18, 2023

රුක්ශානා දිසානායක කියන්නේ කළා ලෝකයේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම රුක්ශානා නර්ථනයටත් ගොඩක් දක්ෂයි, පුංචි තරයේ විවිද චරිත හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රුක්ශානා සමගයි අද අපේ කතාබහ, රුක්ශානා දැන් වැඩිය පේන්න නෑ ඇයි ඒ, ”පහුගිය කාලයේ වැඩ ගොඩක් අඩු වුනා, මොකද ඇත්තටම මේ ක්‍ෂේත්‍රයට අලුත් අලුත් අය එනවා ඉතින් අපිට වැඩ අඩුවෙනවා, ගොඩක් අධ්‍යක්ෂකවරු කැමතියි එකම මුහුණ දකිනවට වැඩිය විවිද මුහුණු දකිනවට, මොකද බලන අයත් කැමතියි නේ එකම මූන දකින්නේ නැතුව විවිද මුහුනු දකිනවට, ඕවා ඔහොම තමයි ඉතින්,”

අපි දකිනවා ඔබ සමහර අවස්ථාවල තරමක් වයසින් වැඩි චරිත වලට පන පොවනවා ”ඔව් සමහර අවස්ථාවලට මට ඒ වගේ චරිතවලට රංගන දායකත්වය ලබාදෙන්න වෙනවා, මොනවා කරන්නද අපි කැමති චරිත අපිට ලබ්බේ නෑ නේ, මගේ වයසට වඩා වැඩි චරිත කරද්දී ආයේ අපිට වැඩ ලැබෙනවා අඩුයි, මොකද ඊටපස්සේ අපිට කතා කරන අධ්‍යක්ෂකවරු අහනවා ඔයා කලින් අර වගේ චරිතයක් කලාම අපි කොහොමද දැන් මේ වගේ චරිතයක් දෙන්නේ කියලා, ඒ වගේම ක්‍ෂේත්‍රයේ ඉන්න අනිත් අයත් අහනවා ඔයා තාම තරුණයි ඒත් ඇයි මේ වගේ චරිත කරන්නේ කියලා ඉතින් ඒ වෙලාට මම කියනවා මම කැමැත්තෙන් බාරගත්තේ නෑ, කතා කරපු නිසා බාරගත්තා කියලා, ඉතින් මමත් පුළුවන් සාදාරණක් ඒ චරිතයට ඉටු කරනවා,”

ඉතින් රුක්ශානා කියන්නකෝ බලන්න පවුලේ විස්තර ටිකක් ”මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි, ඒක තමයි මගේ මුළු ලෝකෙම, මුලින්ම තාත්තා මම රංගනයට සම්බන්ද වෙනවට කැමති වුනේ නෑ, මගේ තාත්තා මුස්ලිම්, ඒ අයගේ සංස්කෘතියේ තිබෙන දේවල් නිසා තමයි එහෙම වුනේ, මගේ අම්මනම් එක පයින්ම කැමතියි මම කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනාට, මගේ කළා ජීවිතය මෙච්චර සාර්ථක කරගන්න උදවු කලේ මගේ අම්මා, පස්සේ තාත්තත් මගේ ආසාවට කැමති වුනා, මොන රැකියාවක් කළත් තමන්ගේ ගෞරවය තියාගන්න කියලායි තාත්තා කියන්නේ”

ආදරේ ගැන මොකද හිතෙන්නේ දැන් ආදරවන්තියක්ද..? ”දැන් නැහැ, මම කාලයක් ප්‍රේමය අත්වින්දා හැබැයි මම දැන් පරාජිත ආදරවන්තියක්, මම ආදරේ කරන කාලේ හරිම අවංකව ආදරේ කළා, ඒත් මම ආදරෙන් පැරදුනා, මට එයාගේ රැකියාව තරාතිරම අදාලම නෑ, මම ආදරේ කරන්නේ හැඟීම්වලට මගේ ජීවිතේ අංක එක වෙන්නේ ඒ ආදරේ. කලින් මම යාලුයි කියලා දන්නා නිසා කවුරුවත් මට ආදර යෝජනා ගෙනාවේ නෑ දැන් ඒ සම්බන්දය නැති නිසා හොඳ කෙනෙක්ගෙන් ආදර යෝජනවක් ආවොත් බාර ගන්නවා.සරලවම කියනවනම් වේකන්සි තියෙනවා ඈ,,,”

Post Views: 4,681

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes