Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

“දිනක්ෂි බඳින්න කලින් සාරංග ඇඳපු ඇඳුම් මෙලෝ රහක් නැහැ” යුරේනි ප්‍රසිද්ධියේ සාරංගගේ රෙදි ගලවයි

Posted on January 14, 2023January 14, 2023

යුරේනි නොෂිකා කියන්නේ මේ දවස් වල වැඩි වශයෙන් කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙච්ච කලාකාරිනියක්.ඒකට හේතුව ඇය විසින් නිවේදිකාවක් විදිහට එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් සමඟ ආරම්භ කරපු විනෝදාත්මක වැඩසටහනක් නිසයි. මේ වැඩසටහන හරහා හරිම රසවින්දනීය පැයක් ඇය ගත කරන්න තීරණය කරනවා. ඉතින් ඒ පැය තුල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවන් තමයි ඇයගේ සාකච්ඡාවක් එක්ක සම්බන්ධ වෙන්නේ.පළමු වැඩසටහන තුළින්ම යුරේනි මේ වැඩසටහනට ජනප්‍රියතාවයක් ලබා ගත්තා.

ඒකට හේතුව ඇය ක්ෂේත්‍රය අතිශයින් දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් වන දිනක්ෂි ප්‍රියසාද් සහ සාරන්ග දිසාසෙකර කියලා දෙදෙනාට මේ වැඩසටහනට ආරම්භකයන් වශයෙන් ආරාධනා කරපු නිසයි. ඉතින් බොහොම සුහදව මේ සාකච්ඡාව කරගෙන යන අතරතුර ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය තොරතුරු සහ කලා කටයුතු ඒ වගේම අතීතයේ රසමුසු තැන් පිලිබඳවත් කතාබහ කරන්න පටන් ගත්තා.ඉතින් සාරංගගෙ අතීත ජීවිතය ගැන කතා කරද්දී ඇත්තටම ගොඩක් අය දන්නවා ඔහු විවාහ වෙලා හිටියෙ රංගන ක්ෂේත්‍රයේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමග කියන්න.

ඉතින් කෙසේ නමුත් පැරණි කතා අදින අතරතුර යුරේනි කෙලින්ම කියනවා සාරංග ඉස්සර දිනක් ශිව බඳින්න කලින් ඇඳුම් ඇඳපු විදිහ ගැන.ඇය ඒක කියන්නේ මෙන්න මේ විදිහට. “සාරංග ඔයාව බඳින්න කලින් නම් අඳින ඇඳුම් මෙලොවම මෙලෝ රහක් නෑ.ඒක කම්පෙයාර් කරන්න විදිහකුත් නෑ දිනක්ෂි මට.එච්චරට අජූතයි අන්න වචනෙ.සාරංග බැන්දට පස්සේ ඇත්තටම කඩවසම් විදිහට අඳින්න පටන් ගන්නවා.අද වෙද්දී ඒ ඇඳුම වෙනමම ලෙවල් එහෙකට’ “සාරංග ඔයාව බඳින්න කලින් නම් අඳින ඇඳුම් මෙලොවම මෙලෝ රහක් නෑ.ඒක කම්පෙයාර් කරන්න විදිහකුත් නෑ දිනක්ෂි මට.

එච්චරට අජූතයි අන්න වචනෙ.සාරංගගෙ ඇඳුම් අජූතයි. මේ නළුවෙක් ද කියලා හිතෙනවා එනකොට.සාරංග බැන්දට පස්සේ ඇත්තටම කඩවසම් විදිහට අඳින්න පටන් ගන්නවා.අද වෙද්දී ඒ ඇඳුම වෙනමම ලෙවල් එහෙකට දියුණුවෙලා.” ඉතින් යුරේනි ඒ විදියට තමයි කෙලින්ම මේ වැඩසටහන හරහා සාරංග කලින් ඇඳපු ඇඳුම් ගැන කිව්වේ.ඒක අහගෙන හිටපු සාරංග හෙව්වේ ගමනක් යද්දී අනිවාර්යෙන්ම ඇඳුම් පැත්ත දිනක්ෂි බලනවා කියන දේ. ඉතින් ඒකට අදාල කරන ස්තූතියත් ඔහු ඒ අවස්ථාවේ දිනක්ෂිට දෙනවා කියලා සඳහන් කළා.එච්චරට අජූතයි අන්න වචනෙ.සාරංගගෙ ඇඳුම් අජූතයි. මේ නළුවෙක් ද කියලා හිතෙනවා එනකොට.සාරංග බැන්දට පස්සේ ඇත්තටම කඩවසම් විදිහට අඳින්න පටන් ගන්නවා.අද වෙද්දී ඒ ඇඳුම වෙනමම ලෙවල් එහෙකට දියුණුවෙලා.” ඉතින් යුරේනි ඒ විදියට තමයි කෙලින්ම මේ වැඩසටහන හරහා සාරංග කලින් ඇඳපු ඇඳුම් ගැන කිව්වේ.ඒක අහගෙන හිටපු සාරංග හෙව්වේ ගමනක් යද්දී අනිවාර්යෙන්ම ඇඳුම් පැත්ත දිනක්ෂි බලනවා කියන දේ. ඉතින් ඒකට අදාල කරන ස්තූතියත් ඔහු ඒ අවස්ථාවේ දිනක්ෂිට දෙනවා කියලා සඳහන් කළා.

Post Views: 5,362

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes