Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අලුතින් එන celebritiesලා තමයි මේ දේවල් කරන්නේ. මාලනී, සබීතා මේ දේවල් කරාද

Posted on December 28, 2022December 28, 2022

චිත්‍රපට ක්ෂේත්‍රයෙන් නමගිය කලාකාරිනියක් විදියටත් සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන් සුන්දර කලාකාරිනියක් තමයි දිල්හනි ඒකනායක කියන්නේ. අසූව දශකයේ අග භාගයේ දී රිදී තිරයට පෑයූ ලස්සන සමනළිය ඇය කිව්වොත් නිවැරදියි. ඇය කොයිතරම් දක්ෂ රංගන ශිල්පිනියක් ද කියනවා නම් පළමු රංගනයෙන්ම සරසවි සිනමා උළලේදී හොඳම නැගී එන නිළිය ලෙසත් ජනප්‍රියම නිළිය ලෙසත් සම්මාන ලබාගන්න වාසනාවන්ත වුණා.

මෑත කාලයේ බොහෝ දෙනෙක්ගේ මතකඋඒ තියෙන නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන් ජංගි හොරා චිත්‍රපටය,ධර්ම යුද්ධය,නිලම්බරේ ආදරේ සිනමාපටයෙන් රැසකට ඇය තමන්ගේ රංගනය ලබා දුන්නා. ඉතින් මේ දවස් වල දිල්හානි ඒකනායක මහත්මිය නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය ලේලි පොඩ්ඩත් එක්ක අරගල භූමියට වෙලා කාලය ගත කරනවා කියන්න ගොඩක් දෙනෙක් දන්නවා.

මේ දවස් වල ඇත්තටම ඇයට කලා කටයුතු මුකුත් නෑ ආයෙ වැඩ කරන්න තියෙන්නේ අගෝස්තු මැද හරියේ ලු. ඒ නිසා නිදහසේ කාලේ ටිකක් ගත කරන්නත් ඇයට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඉස්සර කවුරු හරි හම්බ උනහම චිත්‍රපටි ගැන කතා කරාට දැන් හම්බෙන හැමෝම තෙල් ප්‍රශ්න gas ප්‍රශ්න පිටි ප්‍රශ්න ආදි දේවල් පිළිබඳව විතරමයි කතා කරන්නේ කියලා ඇය සඳහන් කළා. ඇත්තටම මේ නිසා කලාව කියන දේ යන්නෙත් වලපල්ලට. ඒ සම්බන්ධයෙන් දිල්හානි කිව්වේ මේ වගේ කතාවක්.

“කලාව විතරක් නෙවෙයි මුළු රටක්ම කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නෙක අපි ඉන්නේ. කලාව කියන්නේ ඒක එක කොටසක් විතරයි වෙන රටවල සිනමා කර්මාන්තයට විශාල තැනක් තියෙනවා කලාකරුවන් එක රකිනවා. ඒත් අපේ අතපසු වන කොටස තමයි කලාව කියන්නේ. බලන්න සරසවි සම්මාන උළෙල පවා වසර කී වසරකින් තිබ්බෙ නැද්ද එතකොට ජනාධිපති සම්මාන උළෙල අනෙක් උළෙලවල් කලාව් එච්චර ලොකු දෙයක් නොවෙන තැනට වැටිලා. ඔහේ පණ ඇද ඇද තියනවා ඔය ටෙලිවිෂන් නාලිකා ටික ඔස්සේ තමයි කලාව ඇදගෙන යන්න.

“අලුතින් එම ජනප්‍රිය වෙන්න දඟලන celebrities ලා හැටියට නමගිය හොඳ රංගන දායකත්වයක් ශේත්‍රයට සැපයූ අය මේ දේවල් කරන්නේ නැහැ මාලනි ෆොන්සේකා සබීතා පෙරේරා මේ දේවල් කරාද. ඔවුන්ට තමන්ගේ රංගන වෘත්තීන් හැදුනු නමක් ජනප්‍රියත්වයක් තියෙනවා හොඳට බලන්න මොකුත්ම වැඩක් හරියට කරල නැති නළු නිළියෝ තමයි මේවා කරන්නේ. ඔවුන් රංගන ශිල්පීන් නෙවෙයි හැබැයි ලස්සනයි සුදුයි කාර් බාර් වල යන්නේ හොඳම ඇඳුම් අඳින්නේ හෝටල් වල නිතර ඉන්නෙ හැබැයි රංගන දායකත්වය? ස්වර්ණා මල්ලවාරච්චි වගේ අයට එහෙම වැඩිය දඟලන්න ඕනේ ද පිරුණු පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ ඒකට තමයි”

Post Views: 7,422

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes