Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කලින් බිරිඳ ඉද්දි කුස්සිය ගොඩක් අපිළිවෙලයි, ඒකයි එයා අයින් කරලා අලුත් බිරිඳක් සමඟ විවාහ උනේ – හර්ෂණ බෙත්මගේ

Posted on December 22, 2022December 22, 2022

පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂණ සමග,

දෙවනි විවාහය නිසා එක එක අය කියපු කතා නිසාද රංගනයෙන් ඈත්වෙන්න හිතුවේ ”අනේ නැහැ විවාහයේ ප්‍රශ්නයක් නිසාම නෙවෙයි මට පහුගිය කාලයේ එක දිගට චරිත ලැබෙන්න පටන් ගත්තා, හැබැයි ඒ ඔක්කොම චරිත එකම වගේ චරිත, ඉතින් මම තීරණය කළා වෙනස් චරිතයක් ලැබෙනකන් ඉන්න, ඉතින් මට එහෙම චරිතයක් ලැබෙනකන් මගේ ආදරණීය පවුල එක්ක ඉන්න තීරණ කළා, මට දැනුන විදියට පහුගිය කාලයේ අධ්‍යක්ෂකවරු මාව එක චරිතයකට කොටු කළා, දැන් මට අවශ්‍ය ඒ චරිත වලින් මිදිලා වෙනස්ම විදියේ චරිතයක් කරන්න”

රංගන ශිල්පියෙක් ලැබෙන චරිත එපා කියද්දී ඔබගේ ආර්ථිකයට ඒක බලපාන්නේ නැද්ද..? මෙහෙමයි මට ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙලා ඒවගෙන් ලැබෙන මුදල්වලින් කාලා බීලා ඉන්න ඕන නෑ, මම කලාවට සම්බන්ද වුනේ මම රංගනයට ගොඩක් ආස නිසා, හැබැයි දැන් මටම දැනෙනවා මගේ තුල තියෙන රංගනයට තියෙන කැමැත්ත ටික ටික අඩුවෙලා යනවා කියලා, මොකද මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්, තියෙන දෙයක් කාලා බීලා සතුටින් ඉන්නයි මට ඕන, සරල ජීවිතයක් ගතකරද්දී එහෙම සල්ලි ලොකුවට ඕන වෙන්නේ නෑ, මට ලොකු වාහන ලොකු ගෙවල් ඕන නෑ, මට ඕන මානසික නිදහස”

කලින් විවාහය සාර්ථක වුනේ නැත්තේ ඇය නිලියක් නිසාද..? ”එහෙම කියන්න බෑ මොකද මගේ ජීවිතේ හැම තීරණයක්ම ගත්තේ මම, ඉතින් මගේ ජීවිතේ වැරදුනාට මම කාටවත් දොස් කියන්නේ නෑ, මොකද ඒක මගේ තීරණයක්, අනිත් ජොබ් කරන කාන්තාවන්ගේ ගෙදරක කුස්සියට ගිහින් බලන්න කෝ හරිම අපිළිවෙලයි, කැතයි, හැබැයි මම දැන් ගෙදර යද්දී එහෙම නෑ කුස්සිය හරිම පිරිසිදුයි, බිරිඳක් උනාම ඉන්න ඕන එහෙම, මම දැන් මගේ අලුත් විවාහය එක්ක සතුටින් ඉන්නවා, දික්කසාද වුන නිසා නේ ඒ අත්දැකීම ගත්තේ දැන් මට කිසිම කලකිරීමක් නෑ”

Post Views: 28,067

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes