Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම විවාහ වුනේ මගේ සෙකට්‍රි එක්ක.පෙම් ජවනිකා රඟපානවට නම් එයා ඉරිසියයි – අකිල ධනුද්ධර

Posted on December 21, 2022December 21, 2022

ලංකාවේ ඉන්න රංගන ශිල්පියන් අතරින් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්ධර කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන අකිල සමග,

අකිල වැඩියෙන්ම සම්බන්ද වෙලා තියෙන්නේ ඉතිහාස කතාවලටනේ, ඉතින් කොහොමද මේ අලුත් නිර්මාණයෙන් ලැබුන අත්දැකීම ”ඔව් මට නිතරම වගේ ලැබෙන්නේ ඉතිහාස කතාවල චරිත, මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්න කලින් ශාන්ත මහත්මයා කතා කලේ වෙනත් නිර්මාණයකට, ඒ කාල නදිය ගලා බසී කියන පොතේ නිර්මාණයක් විදියට කරන්න බලාගෙන, මමත් ඒකට කැමතිවෙලා තිබ්බේ හැබැයි ඒ වැඩේ ටිකක කල් ගියා, ඊට පස්සේ තමයි මට මේ නිර්මාණයට ආරාධනාවක් ලැබුනේ, මම දෙපාරක් හිතන්නේ නැතුව මේකට කැමති වුනා”

අකිලගේ මේ අලුත් නිර්මාණය ඔබගේ ආදරණීය බිරිඳ සහ දියණියත් බලනවද..? ”ඔව් ඔව් ඒ දෙන්නම බලනවා, බබා ඒවා බලාගෙන ඉඳලා මගෙන් අහනවා කවුද අප්පච්චි මේ ඇන්ටි කියලා, මේ මගේ අම්මා නේද කියලත් අහනවා, මේ කතාව විකාශනය වෙලා මුල් කාලේ පොඩි ඉරිසියාවක් වගේ තිබ්බා, හැබැයි බබා දන්නවා දැන් මේක රඟපෑමක් විතරයි ඇත්ත දෙයක් නෙවෙයි කියලා, අපි වැඩ වලට යද්දිත් බබා අරන් යන නිසා දැන් මේ දේවල් බබාට පුරුදුයි,”

ඔබගේ බිරිඳට ඉරිසියා හිතෙන්නේ නැද්ද නාට්‍යවල පෙම් ජවනිකා රඟපාද්දී..? ”මම විවාහ වුනේ මගේ සෙකට්‍රි එක්ක, ඉතින් ඒ නිසා මාත් එක්ක වැඩ කරන හැමෝම මගේ බිරිඳගේ යාළුවො, එයා කොහොමත් මගේ රකියාවගැන තේරුම් අරගෙන තමයි මගෙත් එක්ක විවාහ වුනේ, ඉස්සරනම් පොඩි පොඩි ඉරිසියා තිබ්බා, හැබැයි දැන් එහෙම නෑ, අදටත් ඇය මම යන යන තැනට එන නිසා ඇයට ලැබෙන පිළිගැනීමත් එක්ක දැන් ඒ පුංචි ඉරිසියාව නැතිවෙලා”

Post Views: 6,165

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes