Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

නයාව දැකපු වෙලේ මට අල්ලන්නම හිතුණා – ටනාෂා හතරසිංහ

Posted on December 18, 2022December 18, 2022

නීලපබළු ටෙලිනාට්‍යයේ කුරුළුගේ චරිතය හරහා අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ.

ඉතින් ඇය කවදාවත් නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඇයට ඕන වුණේ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නලු.

ඉතින් දවසක් සැලෝන් එකක් කරන ඇයගේ අම්මගෙ යාළුවෙක් ඇයව දැකල මනාලියක විදිහට හැඩ ගන්වන්න ආසයි කියලා කිව්වාලු. ඉතින් එදා ගත්ත පින්තූර ඉන්ටනෙට් දාල ඒවා දැකලා ඇයට මියුසික් වීඩියෝ එකකට ආරාධනා ලැබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඊට පස්සේ ඒකෙ හිටිය මේකප් ආර්ටිස් ඇයව වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කළාලු. ඉතින් ඒ වෙද්දි මට අවුරුදු 16ක් වගේ කියලත් ඇය කියනවා. ඉතින් රංගනයට කලින්ලු ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඉතින් ඊට පස්සේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා කියලත් ඇය කියනවා. ඒකෙන් ඇයට මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් කියන ටයිට්ල් එක ලැබුණාලු. ඒ පැජන්ටා එක තිබ්බේ තුර්කියේ අසර්බයිජාන්වලලු.

ඉතින් ඒ වගේම නීලපබළු ටෙලිනාට්‍යයේ තිර පිටපතේ තිබුණේ නයා නිකන් බලාගෙන ඉන්න දර්ශනයක් විතරයිලු. හැබැයි නයා ලොකේෂන් එකට ගෙනාපු වෙලාවෙ ඇයට ආස හිතුණාලු එයාව අල්ලන්න. ඒ වගේම ඇය මිස් ශ්‍රී ලංකා යද්දි ප්‍රොජෙක්ට් එකක් කළාලු දෙහිවල සත්තු වත්ත සම්බන්ධ කරගෙන. ඉතින් ඒ නිසා ඇයට බය හිතුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය සත්තුන්ට මං හරි ආසයි කියලත් ඇය කියනවා. ඉතින් නයා ඇයට පුදුම විදියටලු හීලෑ වුනේ. ඉතින් ඇය සතාව අල්ලනව දැකලා තමයිලු තිර පිටපත ඒ විදියට වෙනස් කළේ.

Post Views: 4,425

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes