Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කෙල්ලෙක්ට තමන්ගේ Boy Friend එපා වෙන්න බලපාන හේතු

Posted on December 13, 2022December 13, 2022

මේ ලෝකේ සුන්දරතම දේවල්  කොයි තරම් නම් තිබුනත් ආදරය තරම් සුන්දර දෙයක් මේ ලෝකේ වෙන නැති තරම් කියලා කියන්නට දෙපාරක් හිතන්නට අවශ්‍ය නැ  මොකද හුස්ම පොද වගේ වටිනා දෙයක් තමයි මේ ආදරය කියලා කියන්නේ ,, ආදරය නොකර අපිට ජිවත් වෙන්නට බෑ ,, ගොඩක් අය හුදකලාව සුන්දරයි කියලා කොයි තරම් කවි ප්‍රශස්ති  ගයනා කරත් දවසක් එනවා ,එයලටත් තනිකමේ දුක දරාගන්නට බැරි වෙන ,, අපි දන්නවා මේ ආදරයේ  අග්‍ර පලය කියලා කියන්නේ දෙදෙනෙකුගේ ප්‍රේමය ,, ඉතින් අද අපි කතා කරන්නට  හදන්නේ එදිනෙදා ජීවිතයේදී ඔබට මට අපි  හැමෝටම අතිවිදින්න්ට අත්දකින්නට සිදුවෙන හැබයි කථාවට  බදුන්  කරන්නට ටිකක් අකමැති මාතෘකාවක් ගැනයි ,, සරලව කියන්නම්කො මේ මොකද්ද දන්නවද .. අපේ සමාජයේ කෙල්ලේක්ට   කොල්ලෙක් එපා වෙන හේතු ගැනයි ,,  ඉතින්  ඔයලාටත් මේ දේවල්  වෙලා තියනවද බලන්නකෝ ,,

නිදහස

ඔන්න  එහෙනම් පලවෙනි කාරනාව ..කෙල්ලේක්ට ආදරය කරද්දී ලැබෙන්න ඕනේ පලවෙනිම දේ තමයි නිදහස ,, ඒ කියන්නේ තමන් කැමති විදියට ඉන්න දෙන එක ,, තමන්ට අවශ්‍ය අය ආශ්‍රය කරන්නට   ඉඩකඩ ලබා දෙන එක ,, සරලවම කිවොත් තමන්ට ආසා කරන fashion  කරන්නට දෙන එක .. මොකද ඉතින් මේ තරුණ කාලය අයෙත් අපිට ලැබෙන්නේ නෑ  නේ ,, ඒ නිසා තමන්ගේ සිමාවේ ඉදන් ලස්සනට අදින්නට නිදහසේ තමන්ගේ මිතුරන් ආශ්‍රය කරන්නට තමන්ගේ පෙම්වතියට  ඉඩ ලබා දෙන්නට ඕනේ .. අන්න එතකොට තමයි කෙල්ලේක්ට තමන්ගේ කොල්ලා වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්නට ආදරයෙන් බැදෙන්නට තමගේ හිත විවර කරරගන්න්ට පුළුවන් වන්නේ …එහෙම නොවුනම තමයි කෙල්ලේක්ට තමන්ගේ කොල්ලාව එපා  වෙන්නේ … ඔන්න ඔයලත් එයාට නිදහස  දෙන්නේ නැති නම් පොඩ්ඩක් දෙපාරක් හිතන්න …

විස්වාසය

ඔන්න දෙවැනි කාරණාව .. එක තමයි විස්වාසය කියලා කියන්නේ ,, එකිනෙකා අතර විස්වාසයක් නැතිව මේ ලෝකේ ආදරය නෙවෙයි කිසිම දෙයක් සාර්ථකව කරන්නට වෙන්නේ නැ ,, ඒ නිසා  පුළුවන් හැම වෙලේම තමාගේ කෙල්ලව  ආදර  සම්බන්දතාවයකදී විස්වාස කරන්නට වග බලාගන්න ,, එහෙම උනේ නැති  උනාම  ඉබේටම කෙල්ලේක්ට තමන්ගේ  කොල්ලාව  එපා වෙනවා ,,

තමාගේ කොල්ලට ගැහැණු යාළුවන් සිටීම  

ඔන්න  තෙවෙනි කාරණාව  එක තමයි  තමාගේ කොල්ලට ගැහැණු යාළුවන් සිටීම ,, මේක ඉතින් අද සමාජයේ ගොඩක් අයට තියෙන ලොකු ගටුළුවක් ,,, දෙදෙනාගේ තේරුම් ගැනීම කියලා කියන එකත් මෙතනදී  ගොඩක් බලපානවා .. ඉතින් කොල්ලනේ ඔයලගේ කෙල්ලට අමතරව තව යෙහෙලියන් ඉන්නවා නම් එයාලව ආශ්‍රය කරන එක ටිකක් අඩු කරන්නට වෙනවා ,, නැතිනම් ඉතින් වෙන්නේ   හැමදාම ආදරය කරනවා වෙනුවට  ගුටි බැට  හුවමාරු කරගන්නටයි …

තමන්ගේ ආදරවන්තයා  තමන්ව එයාගේ මුළු ලෝකයම 

ඔන්න එහෙනම්  සිවු වෙනි කාරණාව ..  එක ටිකක් බරපතලයි ,, කෙල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ ආදරවන්තයා  තමන්ව එයාගේ මුළු ලෝකයම කරගන්නවා නම් තමයි ගොඩක්  කැමති වෙන්නේ ,, ඒ කියන්නේ  එයාට ප්‍රමුක තැන දෙන්න ඕනේ කියන එක ,, සරලව කියන්නද ඕකට කියන්නේ කෙල්ලව මුදුනේ තියනවා කියලයි ,, ඔයලත් එහෙම කරලා  බලන්නකෝ කවදාවත් ඔයගේ කෙල්ල  ඔයාව නම් දාලා යන එකක් නැ  ,, අද සමාජයේ කෙල්ලට දෙවෙනි තැන දෙන නිසාම තමයි කෙල්ලන්ට කොල්ලාන්ව එපා වෙලා තියන්නේ ,,

ආදරය සෙනෙහස රැකවරනය වගේම සමීප  ලංවිමකුත් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා

ඔන්න  එහෙනම් අන්තිම කාරණාව  කෙල්ලක් තමන්ගේ කොල්ලගෙන් ආදරය සෙනෙහස රැකවරනය වගේම සමීප  ලංවිමකුත් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා ,, ඒ කියන්නේ  තමන්ට සතුටක් දැනුන වෙලාවක් වගේම දුකේදීත් තමන්ගේ ලගට ඇවිත් ආදරයෙන් වෙලා ගන්නවා නම් කෙල්ලෙක්ට  ඒ  තරම් සතුටක් වෙන නැති තරම් .. ඔන්න ඔය දේ අපේ කොල්ලෝ තමන්ගේ කෙල්ලට නොකර පිට කෙල්ලන්ට  කරන්න යන නිසා තමයි අපේ කෙල්ලන්ට කොල්ලාන්ව එපා වෙලා තියන්නේ ,, ඉතින් අද  ඉදන් වත් ඔයා   ආදරය කරන කෙනෙක් නම් මේ කියන නරක පුරුදු ටික අඩු කරගෙන කෙල්ලකට ආසා විදියට ජිවත් වෙන්න බලන්න ,, එතකොට  ඔයාලටම තෙරෙයි අපේ කෙල්ලෝ මේ  කරන දේවල් ඇත්ත නේද කියලා …

Post Views: 38,183

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • adobe generative ai 2
  • Animals
  • Around The World
  • Astrology
  • Bookkeeping
  • chatbot recruiting 10
  • Domestic and International
  • Foods
  • Forex News
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes