සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට දැනුම් දී ඇත්තේ මේ වන විට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම්වල හිඟයක් නොමැති බවයි.
බොහෝ අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම්වල පවතින තත්ත්වය පිළිබඳව කමිටුව විමසූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කළා.… Read the rest