අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර 120ට වැඩි වේගයකින් ධාවනය කරන රියදුරන්ට එරෙහිව GovPay යෙදුම හරහා දඩ මුදල් ගෙවා තිබුණද, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති, ඉන්දික හපුගොඩ මහතා පවසයි.
අද (ජූලි 30) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් … Read the rest