“තනි තටුවෙන් පියාඹන්න” කියන ආන්දෝලනාත්මක චිත්‍රපටයේ පූර්ණ නිරු*වත පෙන්වමින් සිනමාවේ පෙරළියක් කළ අනෝමා ජනාදරී, අනතුරුව නිරු*වත් සහ ලිං *ගික චරිත රැසක්ම නිරූපණය කළා. කෙසේ වෙතත්, ඇය එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, එනම් සිය හිටපු සැමියාට දොස් නඟන්නට වූයේ තමන්ට නිසි වටිනාකමක් නොදුන් … Read the rest
Month: December 2022

ලව් කරන්න ආසයි.ඒත් මගෙ මේ කාර්යබහුලත්වය නිසා ඒකට වෙලාව නෑ – සිහින කුමරු ඉෂාර මධුෂාන්
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්වන ඉෂාර ගුරුවරයෙක් විදියටත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතාම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ ඉෂාර ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙන්න හේතුව තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය,
ඉතින් කොහොමද ඔබ රංගනයට සම්බන්ද වෙන්නේ..? ”මෙහෙමයි මම පේරාදෙණිය … Read the rest

මම මල්ලිලාට ටිකක් සැරයි.නැත්නම් මල්ලිලාගෙන් බේරෙන්න බෑ – විනුකි දිනායා
මේ දිනවල ලංකාවේ හැමෝම අතර අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘ඇස්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලි නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි විනුකි දිනායා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක වන … Read the rest

ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක්
ඔබේ කසාද ජීවිතේ හොඳ තේරුම් ගැනීමකින් ගත කිරීමට , ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක් පිළිබඳ දැනගෙන සිටීම වැදගත් ය.
01) ශරීරයේ ස්වභාවය සහ හැඩය
ගැහැනු ළමයි කුඩා කල සිට නිතරම උත්සහ කරනුයේ ශරීරය ආකර්ෂණීයව තබා ගැනීමටය. එම … Read the rest

එයාගේ පළමු පෙම්වතා මම. මගේ දෙවනි පෙම්වතිය එයා. එතකොට එයාට වයස 18ක්. මට 19ක් – දිමංක වෙල්ලාලගේ
දිමංක වෙල්ලාලගේ කියූ සැණින්ම කාගෙත් මතකයට එන්නේ විරහ ගීත එහෙම නැතිනම් අඬන ගී ගයන ගායකයෙක් කියලා. නමුත් ඔහුට ඕනෑම පරාසයක ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා. සතිඅන්ත පුවත්පතකට ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික තොරතුරු ගැන දිමංක කියා සිටියේ මෙසේයි.
කවුරුත් … Read the rest

මම අදින විදියට,මගේ හමේ පාටට මිනිස්සු කතා කිව්වට මට ආදරේ කරන අයගෙන් නම් අඩුවක් නෑ – නතාශා පෙරේරා
මීට වසර 20කට පෙරදී ළමා ගායිකාවක් විදියට ගායනා කල ගීතයක් වන ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ඒ විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් ගායිකාවක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියටත් වැඩ කටයුතු කරපු ඇය … Read the rest

අපි අපේ ප්‍රශ්න අමතක කරලා උමාලියි මමයි දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා – සාරංග දිසාසේකර
රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ, සාරංග මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම මගේ නිර්මාණයක් පහුගිය දවස්වල විකාශනය අවසන් වුනා, ඊට අමතරව ඉතින් ආදරණීය … Read the rest

මට පොඩි සැකයක් ආවා.CCTV චෙක් කරන්න මහත්තයලගෙ ගෙදර ගියා – පියුමි හංසමාලි
ලංකාවේ ජනප්‍රිය කාන්තාව විදියට පියුමි හංසමාලි හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි හංසමාලි ගැනයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඉතින් පියුමි කියනකො බලන්න ඔයාගේ පුංචි කාලේ විස්තර ටිකක්, ”මගේ උපන් ගම රාජගිරියේ, අපේ පවුලේ … Read the rest

ඒක ඇහුවම මට හීන් දාඩිය දැම්මා ඇඟට පන නැතිවෙලා ගියා – නෙත්මි රොෂෙල්
නෙත්මි මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්නේ ‘ආදරණීය ප්‍රාර්ථනා’ කියන සිනමාපටය නිසා, ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ” ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ මගේ පළවෙනිම සිනමා අත්දැකීම, ඒ සිනමාපටය පහුගිය නොවැම්බර් මාසයේ ඉඳලාතිරගත වෙන්න පටන් ගත්තා, මේ දවස්වල ඉතින් මගේ වැඩිම … Read the rest

රංඟනයෙදි විශ්ව අයියව කිස් කරන්න උනා.මගේ සැමියා මාව නීති රීති දාලා කොටු කරලා නෑ – චතූ රාජපක්ෂ
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ දිවිත්ව චරිත රංගනයක යෙදුනු චතූ රාජපක්ෂ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. . ඉතින් පුංචි තිරය වගේම සිනමාව තුලිනුත් හැමෝගෙම ආදරය ලබා ගන්නට සමත් වුණු චතූ රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයක් … Read the rest

විශ්ව ආකර්ෂණ නීතිය මගින් ලස්සන වෙන රහස
ගොඩක් දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ශන නීතිය.ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ශන නීතිය මගින් ඔබට අවශ්‍ය කරපු රූපය, ඔබට අවශ්‍ය කරන ආකර්ෂණීය බව ලබා ගන්නේ කොහොමද කියන එක.ඔබ ට ඇති … Read the rest

ඉස්සර වගේ බිකිනි ෂූට් නම් දැන් මම කරන්නේ නැහැ – ටීනා ශනෙල්
නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රය තුළට පැමිණෙන ඇයව බොහෝ දෙනකු ආදරයෙන් වැලඳගනු ලැබුවේ “දේදුනු ආකාසේ” චිත්‍රපටය තුළිනි. නමින් ටීනා ශනෙල් වන ඇය නොදන්නා කෙනකු නම් නැති තරම්ය. ඉතින් මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ හරහා රසිකයන් හමුවට පැමිණෙන … Read the rest