මේ වෙනකොට නවක පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් අතිශයින් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙලා සිටින දක්ෂ සුරූපී කෙනෙක් තමයි සංජනා කියන්නේ. පසුගිය දිනයක දී ඇය චැනල් සී නාලිකාව ඔස්සේ එක්තරා ප්‍රශ්න වැඩසටහනකට එකතු වෙමින් තමන් ආස කරන දේවල් පිළිබඳව අදහස් දක්වා සිටියේ … Read the rest
Category: Gossip

මම ටික් ටොක් වලින් තමයි මගේ රංගන හැකියාව බලන්නේ – සජිනි රෝයි.
. මේ අචිනි විදියට අපි අතරට එන ඇය සජිනි රෝයි. ඇයට අවුරුදු කුමාරිය තරගාවලියකට සහභාගි වෙලා අවසන් වටයට සහභාගි වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් ඇයට දිවිතුරා ටෙලිනාට්‍යයට ආරාධනා ලැබෙන්නේ ඇය කල ටික්ටොක් එකක් වයිරල් වීමෙන්.
ඒ කොහොම හරි මේ වන … Read the rest

ගෑණු ළමයිට අයුතු යෝජනා ඉදිරිපත් කලේ,චැට් කලේ මම නෙවෙයි..එක ෆේක් එකවුන්ට් එකක් -සුරේන්ද්‍ර පෙරේරා
කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ සුරේන්ද්‍ර පෙරේරා දැන් තරමක් නිහඬයි. ඔහු ගැයු හැම ගීතයක්ම රසිකයින් වැලඳ ගත්තා. ප්‍රවීණ ගායක එච්. ආර් ජෝතිපාලයන්ට බොහෝ සෙයින් ආදරය කළ බොහෝ දෙනෙකු ඔහුගේ කට හඬට ද ආදරේ කළා.
සුරේන්ද්‍ර කාලයක් නිහඬව හිටියා, ඇයි … Read the rest

කලාවෙන් විතරක් ජීවත් වෙන්න බෑ,සමහර දවසට පාන්දර වෙනකන් ආදායමක් හොයන්න වැඩ – මේනකා මන්දුවන්ති
මේනකා මධුවන්ති කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්. නර්තනය නිසා රංගනයට අඩිතාලම දා ගත්ත මේනකා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා. නිරන්තරයෙන් මාධ්‍යයෙන් දුටුව මේනකා දැන් වැඩිය පෙන්න නැත්තේ අලුත් පෙම්වතා නිසා කියලත් ආරංචියි. මේ හැමදෙයක් ගැනම ඇය මේ විදිහට … Read the rest

පද හදන අයට තියෙන්නෙ ලැට් වලක් වගෙ කටක් – දිනක්ෂි ප්‍රියසාද්
ලංකාවේ කළා ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ,
දිනක්ෂි කළා පවුලකින් රංගනයට සම්බන්ද වුන රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඉහලම මිලක් අය කරන රංගන ශිල්පිනියන් අතර ඉන්න කෙනෙක්, දිනක්ෂි ඇයගේ මූලික … Read the rest

මම ගෙදර ඉන්නෙ ඇඳුම් නැතුව,මට ඕන විදියට – යුරේනි නොෂිකා
සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිත කිහිපයක්ම ඉන්නවා. ඒ අතරින් යුරේනි නෞෂිකා මුලින්ම ඉන්න රංගන ශිල්පිණියක් හැටියට හඳුන්වන්න පුළුවන්. යුරේනි කියන්නේ කෙළින් කතා කරන කෙනෙක්. මේ දවස්වල හිරු මෙගාස්ටාර්ස් වේදිකාවේ නටන ඇය ගොසිප් මවන්නියක් නිසා හිරු ගොසිප් … Read the rest

ප්‍රොමිස් මම ඉන්ජක්ෂන් අරන් සුදු වුන කෙල්ලෙක් නෙවෙයි – සචිනි දිල්හාරා
මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියන්නේ, විවිද නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත් වුන සචිනි සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ.
සචිනි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් නේ ඉතින් අපිට කියන්නකෝ … Read the rest

මොනදේ නැතත් මට හොඳ පපුවක් තියනවා – නතාෂා පෙරේරා
නතාෂා පෙරේරා කියන මේ දක්ෂ කළා කාරිනිය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද. කුඩා කාලයේම කළා ක්ෂේත්‍රයට පැමිණි නතාෂා එදා සිට අද දක්වාම සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂතා පෙන්වන කෙනෙක්.
මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය විදියට කියන්න පුලුවන් හොඳ අවස්තාවක් තමයි දඟ මල්ල නිර්මාණය. ඒ … Read the rest

අපි දෙන්නා බඳින්නේ අපි දෙන්නා වගේම දෙන්නෙක්ව – අනුයි කනුයි
දෙරණෙහි විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණු ඒ නිවුන්නු දෙන්නා තමයි අනුෂ්මි සහ කනුෂ්කි කියන්නේ.
පාසල් යන කාලේ පටන් රංගනයට දස්කම් දක්වපු අනුයි කනුයි දක්ෂ නර්තන ශිල්පිනියන්. නමුත් ඔවුන් රංගනයටත් දක්ෂතා … Read the rest

උදෑසන අවදි වූ විගස මේ දේවල් නම් කරන්න එපා
සෑම දිනක ම සතුටින් සාර්ථකව ගත කිරීමට කවුරුත් කැමතිය.ඔබ උදෑසන අවදි වූ විගස නොදැනුවත් ව සිදු කරන ඇතැම් දේවල් නිසා එදින තුළ ඔබ කිරීමට බලාපොරොත්තු වන දේවල් කෙරෙහි අසාර්ථක ලෙස බලපෑම් එල්ල කළ හැකිය.
1.නොවැදගත් තීරණ ගැනීම.
ෆේස්බුක් ප්‍රධාන විධායක … Read the rest

උඩු ගුවනේදී පියුමි හංසමාලිට ලැබුණු අපූරු තෑග්ග
දින කීපයක් තුර්කියේ ඉස්තානූල් අගනුවර ගත කළ පියුමි ඇගේ අධ්‍යාපන කටයුත්ත හමාර කර ලංකාවට පසුගියදා පැමිණියා.නැවත මෙරටට එන ගුවන් ගමනේදී පියුමිට වුණු අමතක නොවන සිදුවීමක් ගැන පියුමි ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුනා.
“මේ මං ලංකාවට land කරපු ගමන් … Read the rest

තමන්ගේ ගහේ මල් පිපෙන බව තමන්ට දැනෙනවා නම් ආදර සම්බන්ධතාවයක් පවත්වන්න ඕනි -මධුමාධව අරවින්ද
ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් වන ඔහු සමාජ මාධ්‍ය තුළ නිර්මාණශීලී ලියන්නෙක් විධියටත් ඉතාම ජනප්‍රියයි. ‘ලඹ සවන් රන් පටින්’, ‘මුහුද හඬන’ වැනි ගීතවල නම ඇසූ පමණින්ම මතකයට නැඟෙන ඔහු මධුමාධව අරවින්දය.
කොහොමද මේ දවස්වල ජීවිතේ
ලංකාවේ අනිත් හැමෝම වගේම ‘මොකක්ද මේ … Read the rest